තව ප්‍රශ්නයක් තියනවා...
මගෙ නහයෙ එක මයිල් ගහක් තියනවා, ටිකක් විතර දිගයි. කොච්චර නහය ඇතුලට දාගත්තත් එලියට පනිනවා එතකොට කැතයි. ඕක කපලම මට එපා වෙලා ඉන්නේ, මොකුත් නැද්ද පේෂල් එකක් එහෙම ඔය මයිලෙ නැති කරගන්න.
ස්තුතී....![]()
eyka enayaka geta gahala ene wisi karapan tikak durata...


කුරුළෑවකට බෙහෙත් කලාම මැරෙනව ද යකෝ..
පට්ට ටැග..
උඹලටත් මේ වගේ ජෝක් අදහස් කොහෙන් එනව ද මංද ලොල්.. 


.ඔය ප්‍රශ්නනම් මට 