ඔබත් දැනුවත් වන්න 2...... (byeee pimples)

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    තව ප්‍රශ්නයක් තියනවා...
    මගෙ නහයෙ එක මයිල් ගහක් තියනවා, ටිකක් විතර දිගයි. කොච්චර නහය ඇතුලට දාගත්තත් එලියට පනිනවා එතකොට කැතයි. ඕක කපලම මට එපා වෙලා ඉන්නේ, මොකුත් නැද්ද පේෂල් එකක් එහෙම ඔය මයිලෙ නැති කරගන්න. :)
    ස්තුතී.... :)

    :dull: eyka enayaka geta gahala ene wisi karapan tikak durata... :oo: :eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mareida manda

    :shocked: කුරුළෑවකට බෙහෙත් කලාම මැරෙනව ද යකෝ.. :lol: පට්ට ටැග.. :rofl: උඹලටත් මේ වගේ ජෝක් අදහස් කොහෙන් එනව ද මංද ලොල්.. :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වටිනා ත්‍රෙඩ් එකක්. කුරුලෑ තියන අයට පිළිපදින්න හොද උපදෙස් ගොඩක් තියනව.:)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තව ප්‍රශ්නයක් තියනවා...
    මගෙ නහයෙ එක මයිල් ගහක් තියනවා, ටිකක් විතර දිගයි. කොච්චර නහය ඇතුලට දාගත්තත් එලියට පනිනවා එතකොට කැතයි. ඕක කපලම මට එපා වෙලා ඉන්නේ, මොකුත් නැද්ද පේෂල් එකක් එහෙම ඔය මයිලෙ නැති කරගන්න. :)
    ස්තුතී.... :)
    කපන්න කපන්න ඒක තවත් දිග වැඩි වෙන එකයි වෙන්නෙ. සම්පූර්ණයෙන්ම කෙස් ගස මුලින්ම ගලවලා ඉවත් කරොත් ඊට වඩා හොඳයි......
    එහෙම අයින්කරන්න කියල special facial තියනව කියල මමනම් හිතන්නෙ නෑ
    :sorry:
     
    • Like
    Reactions: kandya

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මමනම් මුණ හෝදන්නෙත් කලාතුරකින්.:baffled:.ඔය ප්‍රශ්නනම් මට :)නැ.වැදගත් ලිපියක්.රෙප්+:sorry:
     
    Apr 6, 2011
    769
    101
    0
    කපන්න කපන්න ඒක තවත් දිග වැඩි වෙන එකයි වෙන්නෙ. සම්පූර්ණයෙන්ම කෙස් ගස මුලින්ම ගලවලා ඉවත් කරොත් ඊට වඩා හොඳයි......
    එහෙම අයින්කරන්න කියල special facial තියනව කියල මමනම් හිතන්නෙ නෑ
    :sorry:
    ammo ridei ne :(
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තවත් එකක් දාලා
    මගෙ මේවා එන්නෑනේ ඒකත් ලෙඩක්ද?
    oya poowekne eekai :rofl:

    ඔය Antibacterial cream කියන එක සමහර අයට ඇලජික් නේද ??
    eeka thamai hachiz hachiz oya anthimata liyala thiyenne :P

    නියමයි...ඒවගේම මේ බෙහෙත් වර්ග වෛද්‍ය උපදෙස් පරිදි ලබා ගන්න කියලත් යාලුවන්ට මතක් කරමු නේද?
    :yes::yes::yes:
    aniwaaryenma :)
    p.s mama kisima beheth wargayaka namak sadahan karala naa.. i just only said the compounds which include
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    වටින පෝස්ට් එකක්! බොහොම ස්තුතියි
    11.gif
    11.gif
    11.gif

    +