අරක්කු බිව්වත් කමක් නෑ බට ගහන එක හොඳ නෑ.
ඒ වුනාට මිනිස්සුන්ට stress එහෙම ආපුවහම ඒක නැතිකරගන්න මේක ගහනවා මැරුනත් මොකද ඉන්න කාලෙදී stress එක අඩුකරගෙන කියලා.
mamath gahala thiyenava
dannam masa 3n 4kin vithara gahuve na
ela thread eka gamaya
ගොඩක් දෙනෙක් එහෙමයි මචන්. සිගරට් අරක්කු වගේ දේවලින් කරන්නේ මිනිස්සුන්ගේ මොලේ තියෙන සතුට දැනෙන හෝමෝන වැඩි කරනවා. එතකොට තමන්ගේ හිතේ තියෙන දුක් අඩුවෙනවා.බොන එක ඇඟට හොඳ නෑ ඒක අනිවා පිළිගන්න වෙනවා. ගොඩක් දෙනා ඕක දැන දැනත් බොන්නේ දුක අඩුකර ගන්න.mamath eka nisai biwwe machanla..
අපි කමෙන්ට් එකක් දැම්මහම මේ ත්රෙඩ් එක දාපු එකාට පේන්නේ නෑ......
![]()
![]()

ඒ උබට තියෙන ආදරේ වැඩිකමට ඩාර්ලින්![]()
කමින් කලර් ඉස් නොට් ගුඩ් වගේ....... 
ගමයා එල හොඳේ...
තැන්කු නූලට ..
මම නම් මොන මඟුලක්වත් කටේ තියලා නැහැ..,ඒත් අම්බානක ගසන එවුන් එක්ක ඉඳලා තියෙනවා...
තැන්කු...තැන්කු...!!!