ඔබත් දුම් පානය කරන්නෙක්ද? "Health"

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    අරක්කු බිව්වත් කමක් නෑ බට ගහන එක හොඳ නෑ.
    ඒ වුනාට මිනිස්සුන්ට stress එහෙම ආපුවහම ඒක නැතිකරගන්න මේක ගහනවා මැරුනත් මොකද ඉන්න කාලෙදී stress එක අඩුකරගෙන කියලා.


    rep+18
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mamath eka nisai biwwe machanla..
    ගොඩක් දෙනෙක් එහෙමයි මචන්. සිගරට් අරක්කු වගේ දේවලින් කරන්නේ මිනිස්සුන්ගේ මොලේ තියෙන සතුට දැනෙන හෝමෝන වැඩි කරනවා. එතකොට තමන්ගේ හිතේ තියෙන දුක් අඩුවෙනවා.බොන එක ඇඟට හොඳ නෑ ඒක අනිවා පිළිගන්න වෙනවා. ගොඩක් දෙනා ඕක දැන දැනත් බොන්නේ දුක අඩුකර ගන්න.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ගමයා එල හොඳේ...
    තැන්කු නූලට ..
    මම නම් මොන මඟුලක්වත් කටේ තියලා නැහැ..,ඒත් අම්බානක ගසන එවුන් එක්ක ඉඳලා තියෙනවා...
    තැන්කු...තැන්කු...!!!

    ela kollek ban uba....

    issara nam kala...
    eth dan nam oya ekak wath kate thiyanne...