මචෝ දැන් එකක් බොන්න හැදුවේ.
ඔන්න ඔහේ අද බොන්නේ නෑ ....
එත් හෙට බොන්න හිතෙනවනෙ බන් ...![]()
මගුල
මට දැන් 28යි බන් , 9 වසරේ ඉදන් බොන්නේ...![]()
![]()
![]()
wifeත් case ඕයි !!!!


බොන එකා මොනව දෑමත් බොනව බ්න්.උබත් Ciga එකක් බොන ගමන් නෙද ත්රේඩ් එක ඩෑම්මෙ![]()


rocket fuel tiyanawa kiyalath kiyla tiyenne.. 
දුම්බීම නවත්තන්න ඕන උනත් නවත්තගන්න එක මට හරි අමාරු උනා. මේකෙ ඉන්න තවත් අය ඇති ඒ ප්රශ්නෙම තියන. ඒකට මගේ ඩොක්ට මට ටැබ්ලට් එකක් දුන්නා. ඒක නිකොටින් වලට ආදේශකයක් නෙමෙයි. දුම්බීමට තියන ආසාව නැතිවෙනවා වගේ එකක් වෙන්නෙ. අනික තමයි ටැබ්ලට් ඒක ගන්න පටන් ගත්ත දවසෙ ඉඳලම දුම්බීම නවත්තන්න ඕන නෑ. ඒක ක්රමානුකූලව අඩු කරගන යන්න පුළුවන්. හැබැයි මම අහවල් දවස වෙනකොට නවත්තනවා කියන අධිශ්ටානය තියෙන්න ඕන. මමනම් හිතාගත්ත දවසටත් කලින් නැවැත්තුව. ටික දවසක් ටැබ්ලට් එකත් එක්ක දුම්බොනකොට හරිම අප්පිරියාවක් දැනෙනවා. ලංකාවේ මේ ටැබ්ලට් ඒක තියනවද නැද්ද දන්නේ නෑ. මමනම් හිතන්නෙ ඇති. පොඩ්ඩක් හොයල බලන්න.
ටැබ්ලට් එකේ නම චැම්පික්ස් (Champix)
මේ තියෙන්නේ ඒ ගැන වැඩි විස්තර https://www.ukmedix.co.uk/champix/
මොනවා හරි වැඩිපුර දැනගන්න දෙයක් තියනවනම් අහන්න.
මතක තියාගන්න මම හිතුවේ නෑ මට කවදාවත් දුම් බීම නවත්තගන්න පුළුවන් වෙයි කියල. එහෙම කෙනා දැන් නවත්තල අවුරුදු දෙකක් විතර වෙනවා.



Side effects
Mild nausea is the most common side effect and is seen in approximately 30% of people taking varenicline though this rarely (<3%) results in discontinuation of the medication.[3] Other less common side effects include headache, difficulty sleeping, and nightmares. Rare side effects reported by people taking varenicline compared to placebo include change in taste, vomiting, abdominal pain, flatulence, and constipation
Depression and suicide
![]()



