ඔබත් මේ වර්ෂ වල උපත ලද අයෙක්ද??

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබත් මේ වර්ෂ වල උපත ලද අයෙක්ද??

    145.jpg


    ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද??? එසේනම් මේ මතක් කිරීම ඔබටයි...



    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.
    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...




    ඔබ මෙයට එකඟද???


    මෙහි අකුරක්වත් මම ටයිප් කලේ නෑත කොපි පේස්ට් කිරීමක් පමනි..

    www.lowethna.com
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :yes: :yes: 1982 :) :D දැන් හැදෙන උන්ට කොහෙන්ද ඕවා...... :P :P (අරූගේ උඹලට කොහෙන්ද මේවා වගේ..... :P )