ඔබත් සතුන්ට ආදරය කරනවා නම් .......

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබත් සතුන්ට ආදරය කරනවා නම් .......

    417218_10150565028146687_180097351686_9270418_1833238153_n.jpg



    බොහෝ මිනිසුන් මිය ගිය සොල්දාදුවන් සිහිපත් කරනවා. ඒත් මේ පින්තූරෙන් නම් පෙනෙන්නේ සොල්දාදුවෙක් තම ජිවිතය බේරා ගත් බලු යහළුවන් දෙදෙනකුට අවසන් ගෞරව දක්වන ආකාරයයි. මේ සුනඛයින් දෙදෙනා මිය ගොස් ඇත්තේ සොල්දාදුවාගේ ජීවිතය බේරා ගැනීම උදෙසා බෝම්බය පිපිරිමට කලින් අනතුරු ඇඟවිමට ගොසිනි.
    ඔබත් සතුන්ට ආදරය කරනවා නම් එම සතුන්ගේ ආදරය ඔබටත් මේ ආකාරයටම ලැබෙයි.

    facebook ඈසුරින් උපුටා දක්වන ලදි