ඔබත් සයිවර් කඩ වලින් කනවද?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ඔබත් සයිවර් කඩ වලින් කනවද?

    ඔබත් සයිවර් කඩ වලින් කනවද?



    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:

    ඉස්සුවේ බුකියෙන්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙච්චරම චාටර් නෑ ඕයි ලංකාවෙ සයිවර්.. උබ තාච්චි උඩ ජොක්කු වේලනවා දැකලා තියෙනවද ලංකාවෙ.. අනික ඉන්දියාවෙ හැත්ත තමා පාරෙ රෙන්නෙ. ලංකාවෙ සයිවර් වල වැඩ කරන උන් මේ වීඩියෝ එකේ කරපු 3/4ක් වත් කරන්නෙ නෑ..
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මේ මොන මගුලක් ද...? යකෝ, මේ "ප"රාටා ද? නැතිනං, "පී"රාටා ද? :oo:
    කොයිකටත්, අසමෝදගම් ඩිංගක් ළඟ තියාන මේ "ප/පී"රාටා බුදිනව හොඳා... :rolleyes:
    ආ... හැබැවටම, ඔය මල බද්ධය ඇත්තන් ට නං විරේචනය වෙන්න අගෙයි. :yes: