මචන් උබල සිංහලද ? සින්හල ලේ ද ඇගේ දුවන්නේ ? එහෙනම් මෙන්න මේ පික්චර් එක උබලගෙ FB එකේ cover එකට දාගෙන ඒක අනික් උන් හැමෝටම පෙන්නමු.අපි ඔක්කොටම පාරට පැනල කැ ගහල කියන්න බැරි වෙයි අපි සින්හල කියල.අපි අපිට පුළුවන් විදිහට ඒක කරමු.අපි සිංහලය අපි ඕනෙම දෙයකට එකට ඉන්නව කියන දේ පෙන්නන්න මෙහෙම කරමු.
මම දැක්ක නිර්මාන වලින් හොදම අරුතක් පෙන්නුම් කරන එකක් තමා මේක. මේක කොඩිය බලපල්ලා එකේ වෙනත් ජාතීන්ට වෙන් කරපු පාට තීරු නැ............ තව ගොඩක් තේරුම් තියෙනවා උබලත් බලලම හොයා ගනිල්ලා.................
මම දැක්ක නිර්මාන වලින් හොදම අරුතක් පෙන්නුම් කරන එකක් තමා මේක. මේක කොඩිය බලපල්ලා එකේ වෙනත් ජාතීන්ට වෙන් කරපු පාට තීරු නැ............ තව ගොඩක් තේරුම් තියෙනවා උබලත් බලලම හොයා ගනිල්ලා.................
Last edited:
.