ඔබත් සිං හල ද ?

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන් උබල සිංහලද ? සින්හල ලේ ද ඇගේ දුවන්නේ ? එහෙනම් මෙන්න මේ පික්චර් එක උබලගෙ FB එකේ cover එකට දාගෙන ඒක අනික් උන් හැමෝටම පෙන්නමු.අපි ඔක්කොටම පාරට පැනල කැ ගහල කියන්න බැරි වෙයි අපි සින්හල කියල.අපි අපිට පුළුවන් විදිහට ඒක කරමු.අපි සිංහලය අපි ඕනෙම දෙයකට එකට ඉන්නව කියන දේ පෙන්නන්න මෙහෙම කරමු.

    මම දැක්ක නිර්මාන වලින් හොදම අරුතක් පෙන්නුම් කරන එකක් තමා මේක. මේක කොඩිය බලපල්ලා එකේ වෙනත් ජාතීන්ට වෙන් කරපු පාට තීරු නැ............ තව ගොඩක් තේරුම් තියෙනවා උබලත් බලලම හොයා ගනිල්ලා.................
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ado sinhalaya

    mama meka dnwa mchn..aniwa dnwa,mama wda krna thana ekama sinhalaya mama withri man lankawet neme inne arabi rataka..mta bayi mchn fb eke danna meka job ekata kela unama oya jati wada jati ala tyna kaurut mata kanna denne ne...a nisa mage sinhala kama mge hadwate tibbden..mama meka kiwwe post eka blala mehma hitala comment nokarna konnada pana nati sinhalayek nowena bwa pennana...
     
    ela ela machan . ow man eka piligannawa ban . man kiwe lankawe inna unata ;).
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    මගේ ජාතිය මනුස්ස ජාතිය :yes: බුදු රජාණන් වහන්සේ කිව්වෙ එකම ජාතියක් ගැනයි. ඒ මනුස්ස ජාතිය. මිනිසා වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියල තීරණය වෙන්නෙ ඔහු කරන ක්‍රියාවෙන් මිසක් උප්පත්තියෙන් නෙමෙයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මීට අවුරුදු දහස් ගාණකට ඉස්සර :)
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මගේ ජාතිය මනුස්ස ජාතිය :yes: බුදු රජාණන් වහන්සේ කිව්වෙ එකම ජාතියක් ගැනයි. ඒ මනුස්ස ජාතිය. මිනිසා වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියල තීරණය වෙන්නෙ ඔහු කරන ක්‍රියාවෙන් මිසක් උප්පත්තියෙන් නෙමෙයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මීට අවුරුදු දහස් ගාණකට ඉස්සර :)

    ඉස්ස්සෙල්ලම කියන්න ඕනෙ මචන් බුදුහාමුදුරුවෝ මොනවත් කිවේ නැහැ දේශනා කලා මිසක්.දෙවනුව කියන්න ඕනෙ මචන් ඔව් ඒක හරි හැබැයි වැඩේ තියෙන්නෙ නබිතුමා ඕක ඔහොම කියල නැතී එකයි....:rofl:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඇත්තම සිංහලයෝ ඉන්න පින්තුරයක් වුනානම් වටිනවා... 300 නැතුව...

    සින්හයයි කොඩියයි විතරක් නැද්ද?