Math Oken Tikak karanawa..bt ada thama umbata Pinsidda wenna danagaththe...
Thanks Macho..mekata mn BookMark ekak damma..aye aye balanna..
Thanks Macho...![]()







මේවට මට හිනා යනව බන්.කෙල්ලෙක් ඉස්සරහ වත් ආදරේට හරි සෙකන්ඩ් වෙන්ඩ කැමති නැති ගතිය තමා මට තියෙන ලොකුම ගැටලුව.
![]()



එලම තමයි මචන්. ඒත් ඔවා කවදා කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ



හොද උපදෙස් ටිකක් සහෝ.... කෙල්ලෙක් සෙට් උන දවසට උත්සාහ කරල බලලා හොද නරක කියන්නම්...
+රෙප් දුන්නා...

16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා.
Meka tikak bayanakai vage nedda? Anna aru kiyala dasa maha yodayek vithara ekekpennuvoth.....![]()





කෙල්ලෙක් නැති නිසා Try කරලා බලන්න විදිහක් නෑ...

apo kellek nathi ekama hodai






මාරයිනෙ, කෙල්ලෙක් දාගත්තොත් මෙච්චර කෝලං කරන්න වෙනවද?
anna hari. eka hoda deyakමචන් උඹට එකක් අමතක වෙලා,,
21 ඈය ඔබ කලින් නොදකපු අලුත් ඈදුමක් ඈද සිටින විට,ඈයගේ දෑස දෙස බලා ඔයා අද හරි ලස්සනයි කියා පවසන්න.....


මචන් උඹට එකක් අමතක වෙලා,,
21 ඈය ඔබ කලින් නොදකපු අලුත් ඈදුමක් ඈද සිටින විට,ඈයගේ දෑස දෙස බලා ඔයා අද හරි ලස්සනයි කියා පවසන්න.....

meke english translation eka man danama dawsak godak comments tibba![]()
