ඔබත් හොඳ පෙම්වතෙක්ද?

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,901
    191
    63
    unknown
    1.gif
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    Math Oken Tikak karanawa..bt ada thama umbata Pinsidda wenna danagaththe...
    Thanks Macho..mekata mn BookMark ekak damma..aye aye balanna..
    Thanks Macho...:)

    මට හරි සතුටුයි කවුරු නමුත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවනම්.දිගටම කරගෙන යන්න සහෝදරයා :):):):):):):)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,307
    4,429
    113
    ඇයි එන්නද
    16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා.

    thama kellak na macho but patta REP++++++++++++++
     
    Last edited:
    • Like
    Reactions: Starz DK

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මේවට මට හිනා යනව බන්:lol::lol:.කෙල්ලෙක් ඉස්සරහ වත් ආදරේට හරි සෙකන්ඩ් වෙන්ඩ කැමති නැති ගතිය තමා මට තියෙන ලොකුම ගැටලුව.:dull:

    ඒකත් නරකම නෑ.හැබැයි කෙල්ලට සෙකන්ඩ් වෙන්න ඕනෙ නෑ.ඒකිට ලව් කරපන්.:rofl::rofl::rofl:

    එලම තමයි මචන්. ඒත් ඔවා කවදා කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ

    Try එකක් දීපන්.බැරි වෙන එකක් නෑ :D:D:D

    හොද උපදෙස් ටිකක් සහෝ.... කෙල්ලෙක් සෙට් උන දවසට උත්සාහ කරල බලලා හොද නරක කියන්නම්...;);)
    +රෙප් දුන්නා...

    අනිවාර්යෙන්ම :) :)

    16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා.

    Meka tikak bayanakai vage nedda? Anna aru kiyala dasa maha yodayek vithara ekek
    36_1_29.gif
    pennuvoth.....:baffled::baffled:

    පොඩි අවදානමක් නම් ගන්න වෙනවා ඉතින් :rofl::rofl::rofl::D:D

    :( කෙල්ලෙක් නැති නිසා Try කරලා බලන්න විදිහක් නෑ... :(​

    ඉතින් ඒක තමා Try කරන්න කියන්නේ.කවදා හරි හම්බෙයිනේ :)

    apo kellek nathi ekama hodai

    කෙල්ලෙක් සෙට් වුනායින් පස්සෙ ඔහොම කියන එකක් නෑ :P:P:P:rofl::rofl::rofl:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මාරයිනෙ, කෙල්ලෙක් දාගත්තොත් මෙච්චර කෝලං කරන්න වෙනවද?

    ඉතින් කෙල්ලට ටිකක් ආදරේ පෙන්නන්නත් එපැයි :)
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මචන් උඹට එකක් අමතක වෙලා,,
    ​
    21 ඈය ඔබ කලින් නොදකපු අලුත් ඈදුමක් ඈද සිටින විට,ඈයගේ දෑස දෙස බලා ඔයා අද හරි ලස්සනයි කියා පවසන්න.....
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මචන් උඹට එකක් අමතක වෙලා,,
    ​

    21 ඈය ඔබ කලින් නොදකපු අලුත් ඈදුමක් ඈද සිටින විට,ඈයගේ දෑස දෙස බලා ඔයා අද හරි ලස්සනයි කියා පවසන්න.....
    anna hari. eka hoda deyak :rolleyes::P
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචන් උඹට එකක් අමතක වෙලා,,
    ​

    21 ඈය ඔබ කලින් නොදකපු අලුත් ඈදුමක් ඈද සිටින විට,ඈයගේ දෑස දෙස බලා ඔයා අද හරි ලස්සනයි කියා පවසන්න.....

    බොහොම ස්තූතියි යාළුවා.ඔය වගේ අදහස් තිබෙනවානම් තවත් දෙන්න :)

    meke english translation eka man danama dawsak godak comments tibba :P

    :) :)
     
    Last edited: