ඔබත් හොඳ පෙම්වතෙක්ද?

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
Experience thiyena un hatiyata mew kiyanna epai ban public eke hari :P

Nathnam ape elakiri kollo katu kagena oya 20 karala iwara weddi uta ithiru wenne boot ekak witharai ne :D :D :D :rofl:

pahadiliwama aththa kathawa!! mama nan oya 20 karanne nathuwa kaawe.eeka nisa duka nehe :P
nehe kiuwata tikak thiyanawa :rolleyes::P
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
mokadha ban 12.00am valata subha pathnna one,hethuvak thiyenavadha:dull:.
ela vedak
rep+
විශේෂ හේතුවක් නම් නෑ,නමුත් කෙල්ල එහෙම බලාපොරොත්තු වෙනවා :)

adoooooooooo meva hari yai neda?rep +

අනිවාර්යෙන්ම.Give it a go :rolleyes::rolleyes:

lol
gaanunta mokatada ban ochchara 2nd weneny
:P
anemanda ubalath
සෙකන්ඩ් නොවී බලපන් කොච්චර කාලයක් පවුල් කන්න පුලුවන්ද කියලා:P:P:P:rofl::rofl::rofl:

Owa serama karalath boot kapu ekek mama :P
ආහ් ගණන් ගන්න එපා.ඒක මචං කෙල්ලගේ අවුලක්.උඹ බේරුනා කියලා හිතාගනින් :rofl::rofl::P:P

:yes: Api nam ohoma thamai... :D :)

එළකිරි කොල්ලෙක්නෙ.ඔහොම යං ඔහොම යං ;) ;)

HMMMMM
gud one bro..
but podi awula kissing in public is prohibited in SL ryt??

එහෙම එකකුත් තියෙනවා.ඉතින් බං ඔය ඇති වෙන්න පබ්ලික් තැන් වල කට්ටිය කිස් කරන්නේ :rolleyes::rolleyes::rolleyes:

එකක් (නො.7)කොරන්න ටිකක් ඉඩ කඩ මදි......may b later
අනිත්වා සේරම ගානට යනවා.
රෙප්++
එකක් විතර මග ඇරුනට කමක් නෑ.ඔහොමම කරගෙන යමු.Well Done :D:D:D

wow maxxa wage
dont have one to try yet but i truely believe this is something worth

Just try some, When you find one :rolleyes::rolleyes:
 
Last edited:

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
මචං උඹ නිකං ඉන්න ගමන් ශේප් එකේ කෙල්ලගෙන අහලා බලපංකෝ ඒකි මොකද කියන්නේ කියලා ඒ ගැන :rolleyes::rolleyes:

umbath lover kenekdha:rolleyes: