ඔබත් 1980-89 වර්ෂ වල උපත ලද අයෙක්ද???
ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද??? ...
ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද??? ...
- පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
- වීඩියෝ ක්රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්මය.
- රූපවාහිනියේ වැඩිම cartoon ප්රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
- අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
- Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
- 56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
- ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
- බ්රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
- අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්

