ඔබත් Payoneer වලින් වංචා වලට ලක් වෙලා තියෙනවද?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Trusted service ekak bola, Freelance sites Amazon eki noki site wala payment transfer karanna ehema one kenekta karanna ba

    Plus unge CS service ekanam 5star online realtime chat eken wada karaganna puluwan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් Transferwise වලට මාරු වෙනව මේ කාලෙ. ක්ලයන්ට්ල එකින් එක හරවනව. මට ළඟදි වුණ සිද්දි දෙක තුනන් නිසා එපා වුණා මේක. හැබැයි රෙකමන්ඩ් කරන්න පුලුවන් සර්විස් එකක්. මම අවු 5ක් විතර ති⁣ස්සෙ යූස් කරනව.
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    මම නම් Transferwise වලට මාරු වෙනව මේ කාලෙ. ක්ලයන්ට්ල එකින් එක හරවනව. මට ළඟදි වුණ සිද්දි දෙක තුනන් නිසා එපා වුණා මේක. හැබැයි රෙකමන්ඩ් කරන්න පුලුවන් සර්විස් එකක්. මම අවු 5ක් විතර ති⁣ස්සෙ යූස් කරනව.
    transferwise වල තියෙන වාසිය කියන්න පුලුවන්ද? freelance (upwork, fiverr) site support කරනවද? payment gateway option එක තියෙනවද?
     
    • Like
    Reactions: lasankandy

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    transferwise වල තියෙන වාසිය කියන්න පුලුවන්ද? freelance (upwork, fiverr) site support කරනවද? payment gateway option එක තියෙනවද?
    උඹ අහපු අන්තිම ප්‍රශ්න දෙකටම උත්තර දන්නෙ නෑ. වාසිය ගොඩක් Fees අඩුයි. මාර ඉක්මණට සල්ලි එනව. විනාඩි දෙකක්වත් යන්නෙ නෑ.

    Payoneer එකේ ක්ලයන්ට්ගෙන් 3%යි මගෙන් 2%යි කැපෙනව. ඔක්කොම 5%ක්. මේකෙ 2%ක් විතරමයි.
     
    Thanks machan.