ඔබතුමාට කපිල චන්ද්‍රසේන කෝටි 06 ක් දුන්නාද..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,219
    8,217
    113
    M-Town
    " ඔබතුමාට කපිල චන්ද්‍රසේන කෝටි 06 ක් දුන්නාද.."

    " කවුද කිව්වෙ.."

    " කපිල චන්ද්‍රසේන තමයි කිව්වෙ .."

    " ආ ඒක එහෙනම් එයාගෙන්ම තමයි අහගන්න වෙන්නෙ"

    එච්චරයි.

    මහින්ද ගෙදර ගියා. ඔය ලමයිත් දැන් ගෙදර යන්න 😁
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද මාතියා, නාමල් බේබිලා ලෝයර් මහත්තුරු වෙච්චි නීති පොතේ තියෙන එව්වා හොඳට දන්න එකේ ඇත්තටම හොරකම් කරානම් ඒවා අහුවෙන්ඩම කරල ඇති (හරියටම හිරවෙන නඩුවකට පැටලුවොත් මිසක් මේ වැඩ වලින් වෙන්නෙ ලපයගෙ ලකුණු කැපිල නාමල්ගෙ හොද්ද බොරවෙන එක තමා) :giggle:
     
    gama22

    Well-known member
  • මහින්ද මාතියා, නාමල් බේබිලා ලෝයර් මහත්තුරු වෙච්චි නීති පොතේ තියෙන එව්වා හොඳට දන්න එකේ ඇත්තටම හොරකම් කරානම් ඒවා අහුවෙන්ඩම කරල ඇති (හරියටම හිරවෙන නඩුවකට පැටලුවොත් මිසක් මේ වැඩ වලින් වෙන්නෙ ලපයගෙ ලකුණු කැපිල නාමල්ගෙ හොද්ද බොරවෙන එක තමා) :giggle:
    මේකෙ අත්තකුත් තියෙනවා , හිස් වචනත් තියෙනවා... හැබැයි කම්බ හොරුත් පොඩි හරි සාක්ෂි තියලා යන්නේ..
     
    • Like
    Reactions: ChoronaSottiya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි කම්බ හොරුත් පොඩි හරි සාක්ෂි තියලා යන්නේ..
    මහින්ද නීතිඥවරයෙක් වගේම ඒකට තමා දේශපාලණය කරන අයගෙ නඩු වලට ලංකාවෙ ඉන්න හොඳම නීතිඥවරු කතා කරන්නෙ.

    පොඩි සාක්ෂිත් ලෝ පොයින්ට් දාල නෑ කියල ඔප්පු කරල චුදිතයව කොහොම හරි බේරගන්නවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    අරූට ඇප දුන්න උන් දෙන්නව අල්ලලා නේද , උන් දෙන්නනටත් ඉක්කමනට ඇප දුන් නැත්තම් ලොකු කරදරයක් වෙනවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    " ඔබතුමාට කපිල චන්ද්‍රසේන කෝටි 06 ක් දුන්නාද.."

    " කවුද කිව්වෙ.."

    " කපිල චන්ද්‍රසේන තමයි කිව්වෙ .."

    " ආ ඒක එහෙනම් එයාගෙන්ම තමයි අහගන්න වෙන්නෙ"

    එච්චරයි.

    මහින්ද ගෙදර ගියා. ඔය ලමයිත් දැන් ගෙදර යන්න 😁

    මිනීමරු ජෙප්පෝ දඩයම කරේ තියන් යනකොට පේනවා වැඩේ දීලා තියෙන්නේ කවුද කියලා..:rofl:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    මට මතකයි ඔය චන්ද්‍රසේනගේ සාක්ෂිය දීපූ කාලේ අල්ලස් හා දූෂණ එකෙන් කිව්වා චන්ද්‍රසේන ඔය කෝටි 6 බැංකුවෙන් withdraw කරපු receipts පවා චන්ද්‍රසේන ඉදිරිපත් කරා කියලා... දැන් කිසි සද්දයක් නෑ ඒ ගැන... එක්කෝ ඕක පත බොරුවක් නැත්තං වෙනින් ගේමක්...
     
    • Like
    Reactions: kinkon

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    " ඔබතුමාට කපිල චන්ද්‍රසේන කෝටි 06 ක් දුන්නාද.."

    " කවුද කිව්වෙ.."

    " කපිල චන්ද්‍රසේන තමයි කිව්වෙ .."

    " ආ ඒක එහෙනම් එයාගෙන්ම තමයි අහගන්න වෙන්නෙ"

    එච්චරයි.

    මහින්ද ගෙදර ගියා. ඔය ලමයිත් දැන් ගෙදර යන්න 😁
    ඒ කියන්නේ චන්ද්‍රසේන උත්තර දුන්නොත් හරිනේ නේද....

    ඉතින් යකෝ චන්ද්‍රසේන මුලින්ම උත්තර දීලනේ...

    මයිඔනෙක් තරම්වත් මොලේ නෑනේ මේ මයිනට.....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    " ඔබතුමාට කපිල චන්ද්‍රසේන කෝටි 06 ක් දුන්නාද.."

    " කවුද කිව්වෙ.."

    " කපිල චන්ද්‍රසේන තමයි කිව්වෙ .."

    " ආ ඒක එහෙනම් එයාගෙන්ම තමයි අහගන්න වෙන්නෙ"

    එච්චරයි.

    මහින්ද ගෙදර ගියා. ඔය ලමයිත් දැන් ගෙදර යන්න 😁
    ඕක මෙහෙමයි වෙන්නේ

    කලින් දිනක:

    අනුර කුමාර දුරකථන ඇමතුම මහින්දට
    අකුදී: අහ් මහින්ද සර් කොහොමද ? දැන් ඇවිදින්නෙත් අමාරුවෙන් නේද? අපෙන් මොනද වෙන්න ඕන
    මාරා: අහ් මල්ලි, ඔව් ෆිට්නස් බැහැල තියෙන්නේ, දුවන්න තැනක් නැහැ නේ
    අකුදී: ඒක නෙමේ පොඩි සපෝට් එකක් ඕන , නැත්නම් ජනතාව අවුල් යනවා . ඔබතුමාට පුලුවන්ද පොඩ්ඩක් ඇවිත් කට උත්තරයක් දීලා යන්න. අපි පොඩි ප්‍රචාරයක් දාගන්නම්, ඔබතුමාත් සෙනග පොඩ්ඩක් ගෙනත් ඔහෙත් බැලන්ස් කරගන්න
    මාරා: අවුලක් නෑ මමත් ගොඩක් කාලෙකින් සංදර්ශනයක් දැම්මේ නැහැ නේ, අපි කරමු
    අකුදී: එල එල එහෙනම් ජයවේවා සර්, අපේ වැඩේ ගානට යනවා බේබි ව ඊළඟ එකට උස්සල තියන වැඩෙත් යනවා

    මාරා:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378

    😳

    562q9IK_d.jpeg