ඔබයි මුලු දේශයට උරදුන් නියමුවා | Ranil Wickremesinghe Theme Song

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,393
    113
    Kaduwela
    4JxnDUR.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Ranil Wickramasinghe නැත්නම් ශ්‍රී ලංකාව තවම ගෝත්‍රික යුගයේ . ඒක හොඳින් මතක තියාගන්න ජෙප්පොනි ☝️
    අඩෝ ජනාධිපති තුමා ට බනින පඩත්තරයෝ දැන ගනිල්ලා මතක නැත්නම් මතක් කර ගනිල්ලා තොපි පෝලිම් වලින් ගෙවල්වලට අරං දැන් ඇව්දලා කියල ඉන්නේ රටේ වාසනාවට බිහි වේච්ච් මේ ජනාධිපති තුමා නිසා කියලා නැත්නම් අදටත් තොපි මහ පාරේ තොපි කඩේ යන අනිත් බූරුවෝ දෙන්නා දාලා දිව්වේ ඒ වෙලාවේ බයේ බාර ගන්න කිව්වම ජනාධිපති තුමා නැත්නම් තොපි එක්කම තොපි ඕය කඩේ යන කයියනායක යි බුරු පුතාණෝ යි දෙන්නම තාම හැංගිලා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama

    ප්‍රධානම දෝශයක් අරින්නැතුව ලියපු පද පෙලක්. මුට කත් අදින උන් ඔයවගේ දෙයක් වත් දන්නැ කියන්නේ හම්මේ. ආරංචියසුබයි සැහෙන්න රනිල්ට. මේක වැඩිපුර මිනිස්සු අතරටම යන්න ඕනා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    weda karana ape wiruwa sinduwa anthimata thahanan karannath una kiyala mathaka thiya ganilla.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,325
    113
    Ohio, USA
    මුස්ලිම් අපිට නම් උරයක් ලැබුනේ නෑ... ඔහු දන්නවා මුස්ලිම් අපි උර පාවිච්චි කරන්නෙ නෑ කියලා..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුස්ලිම් අපිට නම් උරයක් ලැබුනේ නෑ... ඔහු දන්නවා මුස්ලිම් අපි උර පාවිච්චි කරන්නෙ නෑ කියලා..
    උබලට උර නෙවෙයි දෙන්න ඕනේ කොන්ඩම්