ඔබයි මුලු දේශයට උරදුන් නියමුවා | Ranil Wickremesinghe Theme Song

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    මුස්ලිම් අපිට නම් උරයක් ලැබුනේ නෑ... ඔහු දන්නවා මුස්ලිම් අපි උර පාවිච්චි කරන්නෙ නෑ කියලා..
    සිලි සිළි උරයක් දෙන්නද
     
    • Haha
    Reactions: Solo Rider

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    Ranil Wickramasinghe නැත්නම් ශ්‍රී ලංකාව තවම ගෝත්‍රික යුගයේ . ඒක හොඳින් මතක තියාගන්න ජෙප්පොනි ☝️
    අඩෝ ජනාධිපති තුමා ට බනින පඩත්තරයෝ දැන ගනිල්ලා මතක නැත්නම් මතක් කර ගනිල්ලා තොපි පෝලිම් වලින් ගෙවල්වලට අරං දැන් ඇව්දලා කියල ඉන්නේ රටේ වාසනාවට බිහි වේච්ච් මේ ජනාධිපති තුමා නිසා කියලා නැත්නම් අදටත් තොපි මහ පාරේ තොපි කඩේ යන අනිත් බූරුවෝ දෙන්නා දාලා දිව්වේ ඒ වෙලාවේ බයේ බාර ගන්න කිව්වම ජනාධිපති තුමා නැත්නම් තොපි එක්කම තොපි ඕය කඩේ යන කයියනායක යි බුරු පුතාණෝ යි දෙන්නම තාම හැංගිලා

    උබ ඕක කියන්නේ ඇත්තටද සාර්කසම් ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබ ඕක කියන්නේ ඇත්තටද සාර්කසම් ද?

    :rolleyes:

    රනිල් දින්නොත් - ඇත්ත
    අනුර දින්නොත් - සාර්කසම්

    --

    ඔය අර වීඩියො එකෙ තිබ්බ කමෙන්ට් 2ක් බන් 🥴
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2001 ඡන්දෙන් රනිල් දින්නා

    රනිල් ආව ගමන් නෝවේ කාරයට කෝල් එකක් දීලා කිව්වා....වරෙන් මචං අපි සාම සාකච්ඡා පටන් ගමු...කොටි කොන්දේසි අනුවම කියලා

    ඔන්න 2002 පෙබරවාරි 22 අත්සන් කළා සටන් විරාම ගිවිසුම

    mou_westborg_ranil_220202.jpg


    ඒ ගිවිසුමේ තිබ්බේ සෑහෙන භයානක වගන්ති...

    මේ ගිවිසුම නිසා රට අල්ලන්න කොටින්ට පට්ට චාන්ස් එකක් හම්බුණා....

    කොටි තහනම අයින් කළා........

    https://elakiri.com/threads/රනිල්-ගේ-සටන්-විරාමය.1825273/