සිත නිවෙන සිංහල චිත්රපට දර්ශනයක්
යාලුවනේ මෙම සින්දුව ඉතාමත් අර්තවත් සහ ඉතාමත් වටිනා සින්දුවක්,මෙම සින්දුවේ ගායනය සහ සංගීතය පන්ඩිත් අමරදෙවයන් විසින්,තනු මහගම සෙකරයන් විසින්,මෙය රන්සලු චිත්රපටයට ගායනා කරනු ලැබු ගීතයක්,මෙම ගීතය සඳහා පන්ඩිත් අමරදෙවයන් හට සම්මානත් ලැබි ඇත,මෙම චිත්රපටය වෙලඳපොලේ ඇත්දැයි මම බොහෝ කලක් තිස්සෙ බැලුවා නමුත් නොහැකි උනා,නමුත් ඉයෙ TV එකෙ ගිය විට හැකි අයුරින් CAPTURE කොට YOUTUBE එකට UPLOAD කරා.

Last edited: