ඔබලා නිසා අද අපි අවුරැදු සමරනවා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඔබලා නිසා අද අපි අවුරැදු සමරනවා

    ඔබලා නිසා අද අපි අවුරැදු සමරනවා
    1f64f.png
    🙏ස්තූතියි
    1f603.png
    😃

    සුභ අලුත් අවුරැද්දක් වේවා හැමෝටම
    1f64f.png
    🙏

    30708008_10160221040520134_3407622594470346752_n.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,576
    8,822
    113
    මේකනම් සහතික ඇත්ත, පාලකයෝ පිස්සු කෙලින්නේ නැතුව අඩුම ගානේ මරුන කොල්ලොන්ගේ පවුල් වලට, අබදිත වෙච්ච කොල්ලොන්ටවත් බලන්න ඕනි චන්ද පොරොන්දු නැතුව.
     

    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන
    සියලු සුබ පැතුම් ඉටුවන
    වාසනාවන්ත
    සුබ අලුත් අවුරුද්දක් වේවා!...
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉතිහාසය අමතක රාජ්‍යයකට අනාගතයක් නොමැත ! :sorry:

    සුබ අලුත් අවුරුද්දක් කරගමු :)
     

    Similar threads