ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Ubata Set Wena Ho Una Sahakariya Gena Katha Koroth

    බොට මොකටද මට හම්බෙන ගෑණි ගැන විස්තර?
    beee.gif
     
    • Like
    Reactions: Mal Baba
    පවුසි සහෝදරයා මගෙත් බලල දෙන්නකෝ:)
    :)
    උපන් දිනය: 1988 පෙබරවාරි 22
    වෙලාව: උදැසන 7.20
    ස්ථානය: ගාල්ල
    ලග්නය: කුම්බ

    කේන්දරේ තියෙන්නේ මේවිදියට
    1 - රවී
    2- රාහු / ශුක්‍ර
    3- චන්ද්‍ර / ගුරු
    4- -
    5- -
    6 - -
    7 - -
    8 - කේතු
    9- -
    10- -
    11- කුජ / ශනි
    12- බුධ

    අස්විද නැකත
    දේව ගණ
     
    Last edited:

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    මචන්,,,,මගෙ කේන්දරේ විවාහය ගැන මොනවද කියවෙන්නෙ. ආ තව අධ්‍යාපනය ගැන කියවෙන්න මොනවද කියල කියනවද. මම කේන්දරෙ attached කලා මේකට. ලොකු උදව්වක් බන්...මාර upset එකෙ බන් ඉන්නෙ. ජොබ් වලට කෙල උනා, කෙල්ලව නැතිඋනා....අනේ මන්ද....

    12025348.jpg

    77059152.jpg

    13320001.gif
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    -
    මොනවද මම කරන්න ඔනේ?

    බොහොම ස්තුතියි කියපු එවාට. මමත් අවස්තාවක් ආපු ගමන් සලකන්නම්.

    ඉතින් මම මොකක්ද කරන්න ඔනේ? කෙල්ලෙක් සෙට් වෙන්නේ නැද්ද?

    1985 Oct 4 8.33 AM Galle
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන්,,,,මගෙ කේන්දරේ විවාහය ගැන මොනවද කියවෙන්නෙ. ආ තව අධ්‍යාපනය ගැන කියවෙන්න මොනවද කියල කියනවද. මම කේන්දරෙ attached කලා මේකට. ලොකු උදව්වක් බන්...මාර upset එකෙ බන් ඉන්නෙ. ජොබ් වලට කෙල උනා, කෙල්ලව නැතිඋනා....අනේ මන්ද....

    12025348.jpg

    77059152.jpg

    13320001.gif

    පොඩි අසුබ යෝගයක් රන් වෙනව කේන්දරේ.වත් පිළිවෙත් ටිකක් කරන්ඩ සිද්ද වෙයි.පුලුවන් තරම් පින් අතේ වැඩ කරමු.මේ යෝගය තියෙන ගෑණු ලමෙක්ම තමයි කසාද බඳින්ඩ සුදුසු වෙන්නේ.නැත්තන් ඉස්සරහට එන්ඩ තියෙන දසා එක්ක අමාරු වෙනව.මේ අවුරුද්ද බොහොම කල්පනාවෙන් ඉවසිලිවන්තව ගත කරමු.

    නියඟ ඇවිලෙන අහස නොදනී දිනෙක මහ වැසි වැටෙනවා...
    වැටෙන මහ වරුසාව නොදනී දිනෙක හිරු නැගෙනවා....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]

    eka mama dannawa. maga eka kiyanna barida

    දැනට ගෙවෙන්නේ ලග්න ඒරාෂ්ඨකයත් සමඟ රාහුගේ ශනි අතුරු දශාවයි.පසු ගිය කාලය එනම් 2009 සිට ගෙවූ කාලය ඔබට සුබ පල අහිමි කරවන කාලයකි.කෙසේ නමුත් ඉදිරියේ සිදුවීමට නියමිත ගුරු සහ රාහු මාරුව ඔබට ඉතා සුබ පල ගෙන දෙන අතර මැයි මාසය අවසානයේ ලබන රාහුගේ බුද අතුරු දශාවද ඔබට ඉතාමත්ම ශුබ පල ගෙන දේ.ඔබගේ ආවේගී චරිතයක් , වේගවත් චරිතයක් බැවින් ආවේගය පාලනය කරගන්න.පියාට අපලකාරී තතවයක් තිබේදැයි සැකයක් ඇත?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එතකොටනෙ මේකෙ සමබර කමක් තියෙන්නෙ
    නැද්ද මම අහන්නෙ

    උඹට දැන ගන්ඩම ඕනෙද?එහෙනම් අහගනින්.හොඳ සමබර කෙල්ලෙක් තමා හම්බෙන්නේ.:rofl:
     
    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    පොඩි අසුබ යෝගයක් රන් වෙනව කේන්දරේ.වත් පිළිවෙත් ටිකක් කරන්ඩ සිද්ද වෙයි.පුලුවන් තරම් පින් අතේ වැඩ කරමු.මේ යෝගය තියෙන ගෑණු ලමෙක්ම තමයි කසාද බඳින්ඩ සුදුසු වෙන්නේ.නැත්තන් ඉස්සරහට එන්ඩ තියෙන දසා එක්ක අමාරු වෙනව.මේ අවුරුද්ද බොහොම කල්පනාවෙන් ඉවසිලිවන්තව ගත කරමු.

    නියඟ ඇවිලෙන අහස නොදනී දිනෙක මහ වැසි වැටෙනවා...
    වැටෙන මහ වරුසාව නොදනී දිනෙක හිරු නැගෙනවා....

    හ්ම්ම්ම්ම්ම්ම්...බොහොම ස්තූතියි මචන්. මොනව කරන්නද, පෙර කරපුව ගෙවන්නත් ඕනනෙ. මොකද්ද දැන් ගෙවෙන අසුබ යෝගය. ඒකට මොනවද කරන්න ඕන....
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    boss පුළුවන් වෙලාවක මගෙත් බලලා කියන්නකෝ.
    උපන් දිනය: 1992/06/16
    වෙලාව: උදේ 4.10
    ස්ථානය: කොළොඹ
    වුෂබ ලග්නය කුම්බ නවන්සකය
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හ්ම්ම්ම්ම්ම්ම්...බොහොම ස්තූතියි මචන්. මොනව කරන්නද, පෙර කරපුව ගෙවන්නත් ඕනනෙ. මොකද්ද දැන් ගෙවෙන අසුබ යෝගය. ඒකට මොනවද කරන්න ඕන....

    මේකට කියනව කාල සර්ප යෝගී තත්වයක් කියල.දානමය කටයුතු හොඳ ජ්‍යෝතීර්වේදියෙක් හම්බෙලා අහගන්න එක තමා සුදුසු.මෙහෙම ඔන්ල්යින් ලියන එකට වඩා ඒක සුදුසුයි. මොකද ඉස්සරහට රාහු මහ දශාවක් එන්ඩ තියෙනව.ඒ හින්ද ඒකත් බලාගෙන තමයි වත් පිළිවෙත් කරන්ඩ වෙන්නේ.
     
    Last edited:

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    මේකට කියනව කාල සර්ප යෝගී තත්වයක් කියල.දානමය කටයුතු හොඳ ජ්‍යෝතීර්වේදියෙක් හම්බෙලා අහගන්න එක තමා සුදුසු.මෙහෙම ඔන්ල්යින් ලියන එකට වඩා ඒක සුදුසුයි. මොකද ඉස්සරහට රාහු මහ දශාවක් එන්ඩ තියෙනව.ඒ හින්ද ඒකත් බලාගෙන තමයි වත් පිළිවෙත් කරන්ඩ වෙන්නේ.

    අහ්හ්... ඔය සර්පය ගැන කීප දෙනෙක්ම කිව්ව. මම රාහු ග්‍රහ පූජාවකුත් කලා. මේක විවාහයට හොඳ නැති වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියන්නකො...ලොකු උදව්වක්.