මේක කුජ 7ක්නේ. කේන්දර බලාම විවාහ විය යුතුය.අනේ වෙලවක් තිබ්බොත් මේකත් බලල දෙන්ඩ...ස්තූතියි
1991-03-04 පාන්දර 1.02 ta
මේක කුජ 7ක්නේ. කේන්දර බලාම විවාහ විය යුතුය.අනේ වෙලවක් තිබ්බොත් මේකත් බලල දෙන්ඩ...ස්තූතියි
1991-03-04 පාන්දර 1.02 ta
ko mage gana kiyanawa kiwuwane ihi ihi ihi
Sukomala Kollekyaපලාපල හරියට කියවෙන්නෙත් නෑ ඕයි මේ දවස් වල
උඹ කරන්නේ පිටරට මොකක් හරි පාලනය කිරීම සම්බන්ධ ජොබ්ස් කට්ටක්.හොඳ පඩියක් ලබනව.ආඩම්බර කාරයෙක්.හැම මිනිහවම කරට ගන්නේ නෑ.ආශ්‍රය කරන්ඩ කැමති ඉහල තනතුරු දරන පුද්ගලයන්ව.උබට හොඳට කතාකිරීමේ වාග් කෞශල්‍යක් තියෙනව.උඹ හම්බ කරන පඩියෙන් වැඩි කොට්සක් වියදම් කරන්නේ දරුවන් වෙනුවෙන් සහ ගේ දොර ඉඩකඩම් වෙනුවෙන්.පිටරටම රස්සාව කරල හම්බ කලාට මෙහෙට ඇවිල්ල රක්ෂාවක් කරල හම්බ කරන්ඩ උඹට අමාරුයි.කසාද බැන්දේ ලව් අෆෙයාර් එකකින්.උඹ බොහොම හැඩි දැඩි ශරීරයක් සහිත සුකොමාල වර්ණයකින් හෙබි තරුණයෙක් විය හැක.උඹේ ෆීලින්ග්ස් වලට වයිෆ්ගේන් ලැබෙන රෙස්පොන්ස් එක මදි බැවින්හෝ රැකියාව සම්බන්ධයෙන් හෝ නිසා දෙදනා අතර සම්බන්ධතා අඩුවක් පෙන්වයි.පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් ලබන්ඩ පින තියෙනව.හැබැයි වයිෆ්ගේ කේන්දරෙත් බලන්ඩ ඕනේ එහෙමමද කියල.
උඹත් හොඳ කපටි එකෙක්.සූක්ෂමව ඕනේ කපටී කමට ෆේස් කරන්ඩ පුලුවන්.ඉදිරි වර්ෂ 2 ඇතුලත උඹේ ජීවිතයේ වැදගත් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමේ වාසනාව තියෙනව.

පලාපල හරියට කියවෙන්නෙත් නෑ ඕයි මේ දවස් වල

sirawata hadi dadi agak palanaya karanawaa hoda padiyak love kara eka (awu8k love karaa)thora bera gaththa ayawa vitharayi asuru karanne 100 %uba kiyala thiyena ewaa okkoma wage aththa 

thanks machannariyantath kapati kam ugannana tharam kapatiyekSukomala Kollekya![]()

මේකත් කුජ 7කි.විවාහ වීම කල යුත්තේ කේන්දර බලාමය.ලග්න ඒරාෂ්ඨකය ආරම්බ වී ඇත.ලග්නාධිපතිගේ දශාව සුබ වුවත් ලග්න ඒරාෂ්ඨකය නිසා ප්‍රතිපල අඩුකරලන අතර 2014න් පසු ලබන කාලය ඉතා අසුබ වන බැවින් කර ගන්නා දෙයක් මේ වසර දෙකේ කරගන්න.හදිසි අනතුරු විය හැකි බවින් ඒ ගැන සැලකිලිමත් වන්න.haki nam mekath balala kiyanawada
1989/02/01 -11.56pm
loku udauwak .....

Ea Nam Dahen Eththa Kathawa Bolanariyantath kapati kam ugannana tharam kapatiyek![]()
මේකත් කුජ 7කි.විවාහ වීම කල යුත්තේ කේන්දර බලාමය.ලග්න ඒරාෂ්ඨකය ආරම්බ වී ඇත.ලග්නාධිපතිගේ දශාව සුබ වුවත් ලග්න ඒරාෂ්ඨකය නිසා ප්‍රතිපල අඩුකරලන අතර 2014න් පසු ලබන කාලය ඉතා අසුබ වන බැවින් කර ගන්නා දෙයක් මේ වසර දෙකේ කරගන්න.හදිසි අනතුරු විය හැකි බවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
යකෝ මුන් මේ කේන්දර බලන්ඩම අයිඩී හදන් එනවද මන්ද![]()

sirawataEa Nam Dahen Eththa Kathawa Bola

Sukomala Kollekya![]()
nariyantath kapati kam ugannana tharam kapatiyek![]()

Ea Nam Dahen Eththa Kathawa Bola

සුකුමාල විතරක් නෙමේ මූ හරි කාමුක එකා.![]()

ඇයි 8 වැන්න බලවත් නම් තව කේක් පැක්ටේරියක් වත් දාගන්ඩද?බලාගන්න ඕනා
7 නැත්ත 8 හොඳට තියෙන්න ඕනා![]()

Oya Ahagaththeඇයි 8 වැන්න බලවත් නම් තව කේක් පැක්ටේරියක් වත් දාගන්ඩද?![]()