ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA

    7 වැන්නාධි පති ගුරු සතුරු මුඨ වෙලා ඉන්නව 10 වැන්නේ.ඒකෙන් කියන්නේ විවාහ ජීවිතයේ දෙදෙනා අතර බැඳීම අඩුයි කියන එක.

    hmm.. Badin nathuwa hitiyoth???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බයිසිකල් අත ගාන්ඩවත් යන්ඩ එපා.22 දෙකර්ණාදිපති තමයි මරණය තීරණය කරන්නේ.උඹේ 22 දෙකර්ණාදිපති ආයුෂස්ථානේ ඉන්නව ස්ව්ක්ෂේත්‍ර බලයෙන්.යන්නේත් 22 දෙකර්ණාදිපතිගේ දසාව ඔන්න හරී.ඒරාෂ්ඨකවල බයිසිකල් අරගෙන අතපය කඩාගෙන ජීවිතේ අඳුරු කරගන්ඩ එපා.

    විවාහය පිළිබඳ අනාවැකිය.

    උඹට හම්බෙන්නේ සුපිරි කෙල්ලෙක්.කෙල්ල්ගෙ කේන්දරෙත් කුජ 7.උඹල දෙන්නගේ විවාහ ජ්ජිවිතේ හරියට ගහට පොත්ත වගේ කිරි මී පැණි වගේ තියෙයි.ආයේ නෑ පෙර පින් පලදෙනව කියන්නේ මේ වගේ විවාහ වලට තමයි.දවසකට 5 ,6 වතාවක් උඹල දෙන්න සෙක්ස් නොකර හිටියොත් මට ඉන්ජු ඉන්ජු කියල කතා කරපන්.විවාහ ජීවිතේ සැබවින්ම වාසනාවන්තයි.
    ;);)

    apita mechara visathar kiyanne naha uba ne banda eka wenam deyak man ganath kiyapanko:(
    1983.08.26 kaluthara
    Mage Ekath Kiyanna
    :yes:uba gananam mama unath kiyannam:lol::dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :(:(:(swudaru :no::no:allapu gewalwalawath naha:rofl::lol:

    :(vihiluwata bump ekak dunne sudu
    9.gif
    :love:

    :rofl:sathika aththa okaa naryantath kapati kama ugannana ekek:lol:
    නීච චන්ද්‍රයා එක්ක උච්ච කේතු.:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    :yes::yes:Ow Welawa Ewilla Ude 3:32 Macho
    නිවසක් ඉදිකරගෙන යනව ඒ සම්බන්ධවත් යමක් දැනගන්න කැමතී
    Galle Ipadun

    පසුගිය අවුරුදු දෙකේ තිබුණු එලවොටත් නැති මෙලොවටත් නැති කාල පරිච්චේදය කෙමෙන් කෙමෙන් අවසන් වී යනු ඇත.විවාහය තරමක් ප්‍රමාද වුවත් කේන්දර බලා විවාහ වන බැවින් විවාහ ජීවිත්යේ එතරම් ප්‍රශ්න පැන නොගනිනු ඇත.ඔය වැඩිපුර තියෙන සල්ලි වලින් කීයක් කීයක් හරි පිනට කියල මටවත් එවපන්.
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මා දැන්ම දෙවන විවහයක් ගැන නම් සිතා නැත බන්;)
    ඔබ මේ කරන සේවය සල්ලි වලින් මිල කල නොහැක:yes::yes::yes:
    අධ්‍යාපන සහ රැකියා කටයුතු ගැන යමක් දැනගැනීමට කැමතී:D
    කරදරයක් නොවේ නම්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මා දැන්ම දෙවන විවහයක් ගැන නම් සිතා නැත බන්;)
    ඔබ මේ කරන සේවය සල්ලි වලින් මිල කල නොහැක:yes::yes::yes:
    අධ්‍යාපන සහ රැකියා කටයුතු ගැන යමක් දැනගැනීමට කැමතී:D
    කරදරයක් නොවේ නම්
    දේශපාලන සම්බඳතාත් තිබෙන බැවින් ඉහල රැකියාවක් සහ ඉහල ආදායමක් ලැබෙනු ඒකාන්තය.
     
    • Like
    Reactions: gayankuwait

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බයිසිකල් අත ගාන්ඩවත් යන්ඩ එපා.22 දෙකර්ණාදිපති තමයි මරණය තීරණය කරන්නේ.උඹේ 22 දෙකර්ණාදිපති ආයුෂස්ථානේ ඉන්නව ස්ව්ක්ෂේත්‍ර බලයෙන්.යන්නේත් 22 දෙකර්ණාදිපතිගේ දසාව ඔන්න හරී.ඒරාෂ්ඨකවල බයිසිකල් අරගෙන අතපය කඩාගෙන ජීවිතේ අඳුරු කරගන්ඩ එපා.

    එහෙමයි, මම බයික් 1ක් ගන්න යද්දි මොනවිදියෙන් හරි ඒක වැලකෙන්නෙ ඒ නිසා
    වෙන්න ඇති :yes::yes::yes:

    විවාහය පිළිබඳ අනාවැකිය.

    උඹට හම්බෙන්නේ සුපිරි කෙල්ලෙක්.කෙල්ල්ගෙ කේන්දරෙත් කුජ 7.උඹල දෙන්නගේ විවාහ ජ්ජිවිතේ හරියට ගහට පොත්ත වගේ කිරි මී පැණි වගේ තියෙයි.ආයේ නෑ පෙර පින් පලදෙනව කියන්නේ මේ වගේ විවාහ වලට තමයි.දවසකට 5 ,6 වතාවක් උඹල දෙන්න සෙක්ස් නොකර හිටියොත් මට ඉන්ජු ඉන්ජු කියල කතා කරපන්.විවාහ ජීවිතේ සැබවින්ම වාසනාවන්තයි.

    කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු, දවසට එච්චර? ? ? ? :shocked::shocked::P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :eek::eek::eek::eek:ඇත්තමද මචෝ දේශපාලන සීන් එක

    Waha Bomi

    තව කල් ගිහාම බලපන්. .අර මට කියල තියෙන සීන් එක ඇත්තද?මෙච්චර ඉක්මනටම? :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව කල් ගිහාම බලපන්. .අර මට කියල තියෙන සීන් එක ඇත්තද?මෙච්චර ඉක්මනටම? :shocked:
    තෑන්ක්ස් මචෝ මව නිකන් ශොක් උනා වගේ
    :eek::eek::eek::eek:

    එහෙම වෙනව නම් හොදයි කියල හිතෙනව

    ඔව් මචෝ ඒක ඇත්ත
    සිද්දි කීපයක් නිසා ඒක ඉක්මන් උනා
    ඒ තීරණය ගැන අද මම ගොඩක් සතුටු වෙනව බන්
    කියන්න වචන නෑ ඒ ගැන
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පවුසි ලොක්කත් රාගම කොල්ලෙක් නේ
    එළ කොල්ලෙක්

    රාගම කියන්නෙ මෙහෙට හූ 2යි විසිල් 2යි බල්ටියයිනේ :cool:
    බොහොම ඉස්තුතියි පවුසි සහෝ දීපු විස්තරේට. . . :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමයි, මම බයික් 1ක් ගන්න යද්දි මොනවිදියෙන් හරි ඒක වැලකෙන්නෙ ඒ නිසා
    වෙන්න ඇති :yes::yes::yes:
    එහෙනම් අනිව ඒකෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි මචන්
    මොනා හරි සීන් එකක් ඇති
    කරදරේ වැටෙන එක වැලැක් වෙන්න උඹ පින්කරල තිබෙන නිසා