මචංල මේකේ රික්වෙස්ට් දාන එක ටික දවසට නතර කරපල්ල.ලෝඩ් එක වැඩී බන්.කොටින්ම කිව්වොත් මම දැන් දුක්ගන්නා රාල කෙනෙක්ගේ තත්වෙට පත්වෙලා ඉන්නේ.මේල් එකේ කුණුහරපෙන් බැනල එවනව බලන්නේ නෑ කියල
.හදිස්සියේ බලන්ඩ ගිහින් දෙක තුනක් වැරදිලත් තිබ්බ.ලව් කේස් ප්‍රශ්න වලට මම උත්තර දෙන එක නතර කරල තියෙන්නේ.අසනීප තත්ව ගැන තියෙන කේන්දර වලට වැඩි අවස්තාවක් හම්බෙනව.එහෙන් ෆෝන් එකෙන් යාලුවන්ගේ කේස් වලට ඇහුන්කන් දෙන්ඩ වෙලා තියෙනව.සමහර ඒවා පැය ගනන් කතන්දර
. හින්ද කස්ටිය තත්වය තේරුම් අරගනී කියල මම හිතනව.රික්වෙස්ට් දාන්ඩ එපා කියල මම කියන්නේ නෑ.හැබැයි ටිකක් කාලය යයි.