ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    1982 ඉපදිච්ච එකෙක්ට ඕලෙවල් කරනකොට රිසල්ට් ආවේ A,B නෙමෙයි... D,C,S . මේක ලියපු එක ඉස්කෝලෙවත් ගිය නැති බොරු කාරයෙක්.. :lol::lol::lol:

    අනිත් එක ඒ කාලේ වැඩ 8යි තිබ්බේ 10ය කලේ මෑතකදී :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    me kisiwak danne nehene saman kumara

    panthiye palaweniya une saman kumara

    moniter kama deruweth podi saman kumara

    mulu paasala bebaluwa sisu saman kumara

    1982 ඉපදිච්ච එකෙක්ට ඕලෙවල් කරනකොට රිසල්ට් ආවේ A,B නෙමෙයි... D,C,S . මේක ලියපු එක ඉස්කෝලෙවත් ගිය නැති බොරු කාරයෙක්.. :lol::lol::lol:

    පැටියා;17581935 said:
    ලක්ස්මන් අංකල් මහින්දට නේද චන්දෙ දෙන්නෙ? :rofl:
    අමු ගොබ්බකම පේනවා ඒකයි ඇහුවෙ

    :lol::lol::lol:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    1998 වල කොහෙද යකො O/L walata ,A දුන්නෙ.D දුන්නෙ .බොරු නොකිඅ පලයන් බන් යන්න.ඔබාමා ගෙ චීෆ් බොඩි ගාර්ඩ් ඉන්නෙ බ්ලැක් ඇමෙරිcඅන් යෝදයෙක් වගෙ එකෙක්.

    :shocked::shocked:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පැටියා;17581935 said:
    ලක්ස්මන් අංකල් මහින්දට නේද චන්දෙ දෙන්නෙ? :rofl:
    අමු ගොබ්බකම පේනවා ඒකයි ඇහුවෙ


    යුද්දෙත් දිනුවනේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තව ටිකදවසකින් ඔබාමා කියන්නෙත් සිංහලයෙක් කියයි ඔය පුර්නිකාවේ සොන්නය ...මේවගේ පරයෝ හින්ද සිංහලකම අපේ රටේ ඉතිහාසේ ජෝක් එකක් වෙනවා ..
    මේ වගේ උන්ට නඩු දාන්න ඕනේ කරන අපහාසෙට
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    1982 ඉපදිච්ච එකෙක්ට ඕලෙවල් කරනකොට රිසල්ට් ආවේ A,B නෙමෙයි... D,C,S . මේක ලියපු එක ඉස්කෝලෙවත් ගිය නැති බොරු කාරයෙක්.. :lol::lol::lol:

    Sir Kathawa bola :lol::lol::lol::lol::lol::lol::lol:
    ubala wage eun thama ban mola kaarayo. :yes::cool::cool:
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මේ වගේ ඒවා හොයන්නෙ බලන්නෙ නැතුව fb එකේ share කරන හරක් තමයි වැඩිපුර ඉන්නෙ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :lol::lol::lol::lol:

    සොන්නයෝ මේ වගේ thread දාද්දි පොඩ්ඩක් හොයලා බලලා දාපන්
    මම දැක්ක FB එකෙත් බර ගානක් ඕක share කරලා තිබුණා