ඔබාමායි ජෝන් කෙරීයි ...
ඔන්න එකමත් එක රටක නොවෙයි ඇමරිකාවෙ බාර් එකක ඔබාමායි ජෝන් කෙරීයි දෙන්නා ස්ටෙලා වෙලා පොඩි ඩ්රිංක් එකක් දදා හිටියා. බාර් එකට බොන්ට ආපු පුරවැසියෙක් මේ දෙන්නව දැකලා හොල්මන් වෙලා බාර්කාරයාගෙන් ඇහුවා- "හත්දෙයියනේ..
අර ඉන්නෙ ඔබාමයි කෙරීයි නේද?" කියලා. "ඔව්. ඔව් දෙන්නත් එක්ක දැන් සෑහෙන වෙලාවක හිටන් බර කතාවක්..."
කියලා බාර්මෑන් කිවුවා.
පුරවැසියා ෂේප් එකේ දෙන්නගෙ ළඟට කිට්ටු කරලා ඇහුවා "මොන තරම් ගෞරවයක්ද අපට ඔබතුමන්ලාව දැකීමත්...
හැබෑටම ඉතිං මොනවද මේ මෙතන ඉඳං කරන්නෙ?" කියලා.
"අපි මේ තුන්වැනි ලෝක යුද්දෙ ප්ලෑන් කරනවා" ඔබාමා කිවුවා.
පුරවැසියා අඩියක් පස්සට ගෙහුං අහපි "හෑබෑටම?
ඉතිං දැං මොකද්ද කරන්ට යන්නේ?" කියලා.
"මුලින්ම අපි සිරියානුවො මිලියන එකසිය හතළිහකුයි එකම එක ලස්සන නිළියෙකුයි මරන්න යන්නේ..." ඔබාමා ෂොට් එකක් දාන ගමන් කිවුවා.
"හත්දෙයියනේ... ලස්සන නිළියෙක් මරන්නෙ මොන එහෙකටද..?"පුරවැසියාට කෑ ගැහුනා.

ඔබාමා කෙරී දිහාට හැරිලා කෙරීගෙ කකුල පාගන ගමන් මෙහෙම කිවුවා."කෝමද කෙරී.... මං කිවුවා නේද මොන යකෙක්වත් මිලියන එකසිය හතළිහ ගැන වද වෙන්නෙ නෑ කියලා."

ඔන්න එකමත් එක රටක නොවෙයි ඇමරිකාවෙ බාර් එකක ඔබාමායි ජෝන් කෙරීයි දෙන්නා ස්ටෙලා වෙලා පොඩි ඩ්රිංක් එකක් දදා හිටියා. බාර් එකට බොන්ට ආපු පුරවැසියෙක් මේ දෙන්නව දැකලා හොල්මන් වෙලා බාර්කාරයාගෙන් ඇහුවා- "හත්දෙයියනේ..
අර ඉන්නෙ ඔබාමයි කෙරීයි නේද?" කියලා. "ඔව්. ඔව් දෙන්නත් එක්ක දැන් සෑහෙන වෙලාවක හිටන් බර කතාවක්..."
කියලා බාර්මෑන් කිවුවා. පුරවැසියා ෂේප් එකේ දෙන්නගෙ ළඟට කිට්ටු කරලා ඇහුවා "මොන තරම් ගෞරවයක්ද අපට ඔබතුමන්ලාව දැකීමත්...
හැබෑටම ඉතිං මොනවද මේ මෙතන ඉඳං කරන්නෙ?" කියලා. "අපි මේ තුන්වැනි ලෝක යුද්දෙ ප්ලෑන් කරනවා" ඔබාමා කිවුවා.
පුරවැසියා අඩියක් පස්සට ගෙහුං අහපි "හෑබෑටම?
ඉතිං දැං මොකද්ද කරන්ට යන්නේ?" කියලා. "මුලින්ම අපි සිරියානුවො මිලියන එකසිය හතළිහකුයි එකම එක ලස්සන නිළියෙකුයි මරන්න යන්නේ..." ඔබාමා ෂොට් එකක් දාන ගමන් කිවුවා.

Last edited: