ඔබාමායි ජෝන් කෙරීයි ...

r runner

Member
May 12, 2015
2,396
781
0
ඔබාමායි ජෝන් කෙරීයි ...



ඔන්න එකමත් එක රටක නොවෙයි ඇමරිකාවෙ බාර් එකක ඔබාමායි ජෝන් කෙරීයි දෙන්නා ස්ටෙලා වෙලා පොඩි ඩ්රිංක් එකක් දදා හිටියා. බාර් එකට බොන්ට ආපු පුරවැසියෙක් මේ දෙන්නව දැකලා හොල්මන් වෙලා බාර්කාරයාගෙන් ඇහුවා- "හත්දෙයියනේ..:shocked: අර ඉන්නෙ ඔබාමයි කෙරීයි නේද?" කියලා. "ඔව්. ඔව් දෙන්නත් එක්ක දැන් සෑහෙන වෙලාවක හිටන් බර කතාවක්...":oo: කියලා බාර්මෑන් කිවුවා.

පුරවැසියා ෂේප් එකේ දෙන්නගෙ ළඟට කිට්ටු කරලා ඇහුවා "මොන තරම් ගෞරවයක්ද අපට ඔබතුමන්ලාව දැකීමත්...:) හැබෑටම ඉතිං මොනවද මේ මෙතන ඉඳං කරන්නෙ?" කියලා.

"අපි මේ තුන්වැනි ලෝක යුද්දෙ ප්ලෑන් කරනවා" ඔබාමා කිවුවා.

පුරවැසියා අඩියක් පස්සට ගෙහුං අහපි "හෑබෑටම? :shocked:ඉතිං දැං මොකද්ද කරන්ට යන්නේ?" කියලා.

"මුලින්ම අපි සිරියානුවො මිලියන එකසිය හතළිහකුයි එකම එක ලස්සන නිළියෙකුයි මරන්න යන්නේ..." ඔබාමා ෂොට් එකක් දාන ගමන් කිවුවා.

"හත්දෙයියනේ... ලස්සන නිළියෙක් මරන්නෙ මොන එහෙකටද..?"පුරවැසියාට කෑ ගැහුනා.:shocked::shocked:

ඔබාමා කෙරී දිහාට හැරිලා කෙරීගෙ කකුල පාගන ගමන් මෙහෙම කිවුවා."කෝමද කෙරී.... මං කිවුවා නේද මොන යකෙක්වත් මිලියන එකසිය හතළිහ ගැන වද වෙන්නෙ නෑ කියලා.";);)



 
Last edited:
  • Like
Reactions: blow j

r runner

Member
May 12, 2015
2,396
781
0
බලල නිකන්ම යන්ෙන බම්ප් ඒකක්වත් දාපල්ල yakuneee
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කෝමද කෙරී.... මං කිවුවා නේද මොන යකෙක්වත් මිලියන එකසිය හතළිහ ගැන වද වෙන්නෙ නෑ කියලා

    :yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආආකෝමද කැරී...යෙපි කෙව්වා නේඩ මොන යෙකෙක්වත් මිලියෙන යෙකශිය අතලිහ ගෙන වඩ වෙන්නේ නේ කියලා...