ඔබාමා ගේ කතාව .....!!!!!!!
මේ T-shirt එක ඔයාලා මටම ද මැස්සුවේ ? ඔයාලා නම් හරි ෂෝයි අනේ
කොහොමද ෂොට් එක ? මෙහෙම අස්සෙන් දාලා තමා ගහන්න ඕනේ
දැක්කද සර් ෂොට් එක ? මෙහෙම නැවිලා ගහන්න ඕනේ. මේකට හොඳ පොරක් ලංකාවේ ඉන්නවා T.M ඩිල්ෂාන් කියලා. එයාව දවසක් ගෙන්න ගමු.
ඔහෙ හිටු හොර බල්ලා. මෙතන එක විදිහකට ඉන්න බෑ. ගාල කඩා ගත්ත හරකා වගේ දුවනවා මෙතන.
මේ ඉන්නේ කියන දේ අහන හොඳ බල්ලා
මේ මං ගාව ආයි කතා 2 ක් නෑ. ඕන් කිව්වා පස්සේ කියන්න එපා කිව්වේ නෑ කියලා
ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ. මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ...............
ඕන් මං කිව්වාට පස්සේ මම කිව්ව එක ඒ විදිහටම කියන්න ඕනේ එක අකුරක්වත් හලන්න බෑ, විදින්නත් බෑ
ඇත්තටම මහත්වරුනි, නෝනාවරුනි. මේකද මේ ???
ඕන් මම ලියනවා පුතේ. මේන් අයන්න, මේ ආයන්න. හා කියමු බලන්න මාත් එක්ක
ආ නංගී, යන විට පාරේ උකුල නැටෙන තාලේ හා හා
හප්පේ මොකට මෙච්චර ජාති මේ අන්කල් ඔළුවේ ගහන් ඉන්නවාද මන්දා
දැන් මේ පුංචි පුතාලා දුවලා මොකද කරන්න යන්නේ ? මගෙන් සප් එකක් එහෙම ඕනේද ?
දැන් ඇත්තටම ප්රාග්ධන ඌණතාවය එක්ක ඇතිවන සේවා වියුක්තිය නිසා ශ්රම අසංතුලනයක් ඇතිවෙලා ඒ යටතේ උද්ධමනකාරී ආර්ථිකය ඇතිවෙලා ඩොලරයේ අගය අඩුවෙද්දී මෙහෙම ගැටළු ඇතිවෙනවා. තේරුණා නේද උත්තරේ ?
ජෝඩුව තනි පංගලමේ මල් වෙඩි බලනවා වගේ. මල් 7 යි ආ