ඔබාමා මෛත්‍රී සොයාගෙන එයි
.
ජී-7 සමුලුවේදී ශ්‍රි ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහලම රාජ්‍ය තාන්ත්‍රික පිලිගැනීමක් ලැබී තිබේ. ජපන් අගමැති පරිවර්තකයෙකුගේ සහයෙන් ඉතා දීර්ඝ වෙලාවක් මෛත්‍රීපාල පනපති සමග සාකච්චා කල අතර ඇමරිකානු ජනපති ඔබමා මෛත්‍රීපාල සිරිසේන සොයාගෙන විත් කතා කල අකාරය විඩියෝවේ දැක්වේ.
පසුගිය වනචාරී- මහින්ද රාජපක්ෂ සමයේ ඇමරිකානු ජනපති සමග මහින්දට පින්තූරයක් ගැනීමටවත් අවස්තාවක් නොලැබුනු අතර ඔබමා සහ එම මැතිනිය සමඟ මහින්ද රිංගවා පින්තූරයක් ෆොටොශොප් කර අසුවී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව එම පින්තූරය ප්‍රතික්ශේප කිරීම නිසා ශ්‍රී ලංකාවට ඉමහත් කැලලක් ඇතිවිය.

Last edited: