ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මවන් JesonRulez මෙතන සම්පුර්ණ වැරැද්ද උබගෙ :angry: බලපන් අරූ “මට ජාතික වීරයො නැහැ“ කියලා අනුන් කියන දේට සම්පූර්නයෙන් වෙනස් දෙයක් කියලා අවධානය උගේ දිහාට ගන්න දගලන එකෙක් කියලා උබට තේරෙන් නැද්ද? ඇයි මේ වගේ එවුන්ව පුම්බන්න හදන්නෙ? මේවගේ එවුන් නිකම්ම හැලිල යනව ගනන් ගන්නෙ නැතුව ඉන්නව නම්.අපි එලකිරි එන්නෙ මේවගේ ගොබ්බ කතා අහන්න දකින්න ඇගේ ලේ පුච්ච ගන්න නෙමෙයි.:no: මොකක් හරි වැදගත් දෙයක් ඉගෙන ගන්න.දැන් මම දන්න ගොඩක් අය ලොග් වෙන්නෙ නෑ.ගොඩක් අයට මේක දැන් එපා වෙලා මේවගේ දේවල් නිසා.අලුතෙන් ආපු කෙනෙක් හැටියට උබ ගොඩක් හොද ත්රෙඩ් දාලා තිබුනා..ඒක ගොඩක් අගය කරනවා මම. පුලුවන් නම් අනෙත් අයත් එක්ක කතා වෙලා මේ විදියට කරලා බලපන් ආයෙත් මේක හැමෝටම එන්න හිතෙන තැනක් වේවි.(මේක කියන්න ලොග් වුනේ ඇත්තටම රිදුන නිසා)

    Sampurna aththa machan. Kochchara karunu terum karanna haduwath piliganne nane. Hama ekatama wirudda mathayak dala attention eka gannawa. Kisi prathipaththiyak na eka eka thana eka eka ewwa kiyanne. Le puchcha gannawata wada ganan nogena hitiyama hari.

    :growl::growl::growl::growl: :(:(:(:(
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මගේ ජාතික වීරයා? මම හිතන්නේ ඕල්කට් තුමා ,ගොඩක් මිනිස්සු කියයි ඕල්කට් කියන්නේ ලොකු ජාතික වීරයෙක් නෙවෙයි නමුත් බුද්ධාගම වෙනුවෙන් කරලා තියෙන සේවය වටිනවා.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇත්ත මචන් :)

    එත් දෙමල මිනිහට u තමන්ගෙ ජාතිය වෙනුවෙන් සටන් කරපු විරවරයෙක් , සරත් ෆොන්සෙකල , මහින්ද රාජපක්ශල මිනිමරුවො, රාජ්ය ත්‍රස්තවාදය , අපිට උන් රට දෙකඩ කරන්න ආපු ත්‍රස්තවාදියො

    අමෙරිකවෙ යුද්දෙන් මැරෙන සොල්දදුවා ඇමරිකන් එකාට විරවරයෙක් , එත් ඉරකෙ එකාට තමන්ගෙ රට ආක්‍රමමය කරන්න ආපු ත්‍රස්තවාදියෙක් ,

    ජාතියකට රටකට සාපෙක්ශව බැලුවොත් තමයි ඔය එක එක්කෙනා විරවරු වෙන්නෙ ..ලොකෙ මිනිස්සුන්ගෙ ඇත්තම විරයො , මනුස්ස වර්ගයාට සෙවය කරපු මිනිස්සු දර්ශනයන් ගොඩ නගපු මිනිස්සු , මිනිස් වර්ගයාගෙ දියුනුවට සෙවය කරපු විද්යචයො වගෙ අයයි ....

    මගෙ අදහසයි කිව්වෙ ..:)

    මෙතන කියන්නේ ජාතික වීරයෝ ගැනයි එතකොට පැහැදිලිවම ජාතියට සාපේක්ෂලෙසයි කියන්නේ.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නෑ ඉංග්‍රීසින් ලංකාව,ඉන්දියාව දාලා ගියේ කොල්ල කන්න දෙයක් නැති නිසාම නෙවෙයි තමන්ගේ යටත් විජිත පාලනය කරගන්න බැරුව ගිය නිසයි. දෙවැනි ලෝක යුද්ධය, පළවෙනි ලෝක යුද්ධයෙන් එංගලන්තය හොදට බටකෑවා ලංකාවට 1948 දීත් ඉන්දියාවට 1947 දීත් නිදහස හම්බ වුනේ දෙවැනි ලෝකය යුද්ධය 1945 දී ඉවර වෙලා ආර්ථික වශයෙන් හෙම්බත් වෙච්ච නිසයි ,දේශපාළණ වශයෙන් ලංකාවේ සහා ඉන්දියාවේ විශාල විප්ලව ගිය නිසයි මීට සමගාමි ලෙස රටෙන් ආර්ථික වශයෙන් යම් වාසියක් නොලැබිච්ච නිසයි. එංගලන්තය කොච්චර වැටුනද කියනවා නම් දෙවැනි ලෝක යුද්ධයෙන් උන් ඇමරිකාවේන් විශාල ණයක් ගත්තා තමන්ගේ රට පාලනය කරගන්න බැරුව මේක ගෙවලා ඉවර වුනේ 2005 දී වගේ මට මතක හැටියට. ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ රට වැටිච්ච තරමේ ගැන
    ඔය honest killer තෙක්ක තර්ක කරන්න එපා ඕකා මහා අවජාතක බල්ලෙක්.
     

    waligamaya

    Well-known member
  • නෑ ඉංග්‍රීසින් ලංකාව,ඉන්දියාව දාලා ගියේ කොල්ල කන්න දෙයක් නැති නිසාම නෙවෙයි තමන්ගේ යටත් විජිත පාලනය කරගන්න බැරුව ගිය නිසයි. දෙවැනි ලෝක යුද්ධය, පළවෙනි ලෝක යුද්ධයෙන් එංගලන්තය හොදට බටකෑවා ලංකාවට 1948 දීත් ඉන්දියාවට 1947 දීත් නිදහස හම්බ වුනේ දෙවැනි ලෝකය යුද්ධය 1945 දී ඉවර වෙලා ආර්ථික වශයෙන් හෙම්බත් වෙච්ච නිසයි ,දේශපාළණ වශයෙන් ලංකාවේ සහා ඉන්දියාවේ විශාල විප්ලව ගිය නිසයි මීට සමගාමි ලෙස රටෙන් ආර්ථික වශයෙන් යම් වාසියක් නොලැබිච්ච නිසයි. එංගලන්තය කොච්චර වැටුනද කියනවා නම් දෙවැනි ලෝක යුද්ධයෙන් උන් ඇමරිකාවේන් විශාල ණයක් ගත්තා තමන්ගේ රට පාලනය කරගන්න බැරුව මේක ගෙවලා ඉවර වුනේ 2005 දී වගේ මට මතක හැටියට. ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ රට වැටිච්ච තරමේ ගැන
    ඔය honest killer තෙක්ක තර්ක කරන්න එපා ඕකා මහා අවජාතක බල්ලෙක්.
    :yes::yes::yes: