ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

    මේක බලපන්කො. විනාඩි 3යි තියෙන්නේ. දැන් කාලේ ඉන්න පොඩි එවුන්ගේ දැනුම සහ ආකල්ප වල හැටි.

    මේක බලලා උඹේ ජාතික වීරයාත් කවුද කියල දාලම යන්න. මගේ ජාතික වීරයා තමයි වීර කැප්පෙටිපොල.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ඇයි බං ඉන්දියන් පරිප්පුවෝ මෙච්චර ලංකාවේ hit වෙන්නේ. මට ඔය Bollywood වෙ#ගෙ පුතාලා එක්ක පුදුම තරහක් සහ අප්පිරියාවක් නේ බන් එන්නේ. මම ඇහුවොත් අහන්නේ හින්දි පරණ සිංදු 2ක් විතරයි.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඒකනේ බන් මම කියන්නේ .අපි දැන් කොන්ද පණ නැති ජාතියක් .ශ්‍රී වික්‍රම රාජසින්හ කොහෙද බන් ජාතික වීරයෙක් වෙන්නේ.මේවා පොඩි එවුන්ට කියලා දෙන්නවත් උන්ගේ අම්මලා තාත්තලා දන්නේ නෑ ,එක්කෝ වෙලාවක් නෑ.දෙමුව්පියෝ සල්ලි පස්සේ ළමයි බෙන්ටෙන් පස්සේ .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකුන් නිකන්ම නිකන් මොරාල් කාරයො. බ්‍රේන්වොශ් කරලා ඔලු හෝදන්නනම් හොඳයි:lol:

    එහෙම කියන්න එපා බන්. ඒ මිනිස්සු වෙඩි කෑවේ රට ජාතිය වෙනුවෙන් සටන් කරලා නේ. අපිට 1948 නිදහස ලැබෙන්නත් ඒ මිනිස්සු කරපු දේවල්වල බලපෑමක් තිබුණා බන්.

    ඔය මිනිස්සුන්ගේ ජීවිතය ගැන තියෙන ඉතිහාස කතා එහෙම කියවලා බලපන්. අපි මොක්කුද කියල හිතෙනවා බන්
    . :(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම කියන්න එපා බන්. ඒ මිනිස්සු වෙඩි කෑවේ රට ජාතිය වෙනුවෙන් සටන් කරලා නේ. අපිට 1948 නිදහස ලැබෙන්නත් ඒ මිනිස්සු කරපු දේවල්වල බලපෑමක් තිබුණා බන්.

    ඔය මිනිස්සුන්ගේ ජීවිතය ගැන තියෙන ඉතිහාස කතා එහෙම කියවලා බලපන්. අපි මොක්කුද කියල හිතෙනවා බන්
    . :(:(
    :lol::lol:

    රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

    මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.
    :lol::lol:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ජාතික වීරයා ශාරුක් ඛාන් කියලා කිව්ව එක උගේ වරදක් නෙමේ .අපේම හාල් පාරුවන්ගේ වරදක් .මට මතකයි සෝම හමුදුරුවෝඅ ඒ දවස් වල ඔව්වා ගැන අනතුරු ඇඟෙව්වා .දැන් පේනවානේ වෙලා තියෙන දේ .විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේප්‍රතිඵල තමා ඔව්වා .ඔක්කොන්ටම එහා අර කැම්පස් එවුන් ටික .උන්ගේ ජාතික වීරයා ශිෂ්‍ය විරයෙක් ළු .අනේ අම්මපා අඩුම ගානේ කන්නන්ගර මහත්තයගේ නම කිව්වා නම් කමක් නැහැ .මොකද එතුමත් නියම ජාතික වීරයෙක් .එතුමා එදා නිදහස් අධ්‍යාපනය අපිට ලබාදෙන්න ක්‍රියාකරේ නැත්තම් අපිට වෙන්නේ කුඹුරු කොටන්න .ඔය ශාරුක් ඛාන් කියලා කියන එවුන්ට ශාරුක් ඛාන් කියලා ලියාගන්නවත් පුළුවන් උනේ නිදහස් අධ්‍යාපනය හින්දා .මෙව්වට් ඉතිං පොඩි උන් පලි නැහැ .මෙව්වට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන් .එක තැන පල්වෙච්ච සිලබස් එකක් හදලා නව තාක්ෂණය කියන මොකක්ද එකකට යොමු කරන්න කියලා එක එක මඟුල් ගෙනල්ලා අපේ රටේ පොඩි එවුන්ගේ ඔළු කාලා තියෙන්නේ .වැඩිය ඕනේ නැහැ දස මහ යෝධයන්ගේ නම් 10 කියන්න පුළුවන් කීයෙන් කීදෙනාටද අද ? මම නම් හිතන්නේ එකෙක්ටවත් බැරිව ඇති .අනික් දේ තමා ශාරු ඛාන් කියන්නේ මුස්ලිම් නේ .එතකොට හලාල් කන්නේ නැති නොලිමිට් යන්නේ නැති සිංහල බෞද්ධයන්ගේ ජාතික වීරයා ශාරුක් ඛාන් නම් ඔය හලාල් පස්සේ එලව එළව යන උන්දලා ටිකට ආයෙත් හිතන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා .
     
    • Like
    Reactions: Kalana_65
    :lol::lol:

    රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

    මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.
    :lol::lol:

    ube ammata hukahan kari wesige putha sakkili ponna wesige putha thope ammaa eka ekata allala thowa hadapu nisaa thamyi thota sakkili katak thiyenne ponna kariyaa ube ammata hukahan wesige puthaa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජයන්ත කුමාර වලස්;16177593 said:
    ube ammata hukahan kari wesige putha sakkili ponna wesige putha thope ammaa eka ekata allala thowa hadapu nisaa thamyi thota sakkili katak thiyenne ponna kariyaa ube ammata hukahan wesige puthaa

    :lol::lol::lol::lol::lol::lol:

    Ko me honest killer?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::lol:

    රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

    මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.
    :lol::lol:

    ane huke.. thopi wage ewun.. :(:(:(
    :oo::oo::oo:

    uba mineemaruwa kiwwe katada? hari haman jathiyak janmayak nathi ewun :dull::dull:
     
    • Like
    Reactions: JesonRulez