හත්ඉලව්වෙ එතකොට චන්ද්‍රිකා මැඩම් පෘතුගීසි + සිංහල + දෙමල කවලමක්නේ.
අපි හැමෝම එහෙම තමා මචන්
හත්ඉලව්වෙ එතකොට චන්ද්‍රිකා මැඩම් පෘතුගීසි + සිංහල + දෙමල කවලමක්නේ.
නියමයි මචන් දිගටම දාමු ...මචන් dr.කුමාරි ජයවර්දන ලංකාවේ වලවිකාරයන් පැවතුන හැටි ඉතිහාසය ඔකොම පට්ට research එකක් කරලා පොතක් ලියල තියනවා කරුමෙට එක දැන් හොයාගන්න නැ එකේ ඔකොම්ම සීන් A to Z තියනවා ..නම Nobodies To Somebodies තව දී සොයිසා ෆැමිලි එක ගැනත් දාපන් ...
සොයිස family 2 ක් තියනව .. කලුතර බෝධිය හැදුවෙ එක සොයිස family එකකින්.. ඒ කට්ටියමයි දකුනු බස් සමාගම කියල බස් 70 ක් විතර රජයට පරිත්‍යාග කලේ.. මොරටුව ඩිපෝ එකත් මේ කට්ටිය දුන්නෙ..
අනික් සොයිස family එක තමයි De soiza ladies hospital එක හැදුවෙ.. මේ අයට තමයි කොලබ සුපිරිම ඉඩම් තිබුනෙ.. හැමෝම දන්න කොලබ බගතලේ වලවුව මේගොල්ලන්ගෙ.. බගතලේ වලවුවයි ඒකෙ ඉඩම අක්කර 120 කුයි තිබුනෙ මේ අයට ( මුලු බම්බලපිටිය , කොල්ලුපිටිය අයිතිය තිබුනෙ මේ family එකට, අක්කර 400 ක් විතර).
හත්ඉලව්වෙ එතකොට චන්ද්‍රිකා මැඩම් පෘතුගීසි + සිංහල + දෙමල කවලමක්නේ.

මම කියන්නේ ඇල්ෆ්‍රඩ් හවුස් වල හිටපු සොයිස ෆමිලී එක ගැන ..

උබ කියන්නෙත් මම 2 ට කියපු family එක ගැනම තමයි බන්.. Charles Henry de Soysa ට තමයි ඔය සේරම අයිති මචන්.. සොයිස කාන්තා රෝහල, මොරටුව price of wale college , princess of wales මේ සේරම මෙයා පරිත්‍යාග කරපු දේවල්.. බගතලේ වලවුව, Alfred house එක එක්ක සම්පූර්න ඒ වටේ අක්කර 120 ක් මෙයාට තිබුනෙ..![]()
Issara soysa oya thathweta awe bitcoin aragena kiyala kathawak thiyenawa neda ban...

ඔව් බන් ඔතන ලොකු කෙස් එකක් ගියා බුවාගේ දේපල ගන්න කවුරුවත් හිටියේ නැ එහින්න්ද මම දන්න විදිහට මහා භාරකාර එකට පවරගත්ත..ඊටපස්සේ මහින්ද ගේ ආණ්ඩුව කාලේ ලොකු කෙස් වගයක් ගියා තවම කොල්ලු පිටියේ හුගක් ඉඩම්වල තියෙන්නේ හොර ඔප්පු ඔර්ගිනල් එක තියෙන්නේ ලේකන ආරක්ෂක එකේ ඒවා තියෙන්නේ සොයිසා family එකට ඒවා දැන් මිස්සින් කියල තමාකියන්නේ ..බගතලේ වලවුව කැඩුවාද බන් ...
මට මතක විදිහට සොයිස බගතලේ වලවුව කඩල ඊට පස්සෙ Alfred house එක හැදුව.. සොයිස family එකට ඔය ඉඩම් නැති උනාට ගානක් නෑ බන්.. ඒක නිකන් රුපියල් ලක්ශයක් අතේ තියන වෙලාවක ඒකෙන් රුපියල් 100 ක් නැති උනා වගේ වැඩක්..