ඔබේසේකර පවුලේ කතාව..

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth

    නියමයි මචන් දිගටම දාමු ...මචන් dr.කුමාරි ජයවර්දන ලංකාවේ වලවිකාරයන් පැවතුන හැටි ඉතිහාසය ඔකොම පට්ට research එකක් කරලා පොතක් ලියල තියනවා කරුමෙට එක දැන් හොයාගන්න නැ එකේ ඔකොම්ම සීන් A to Z තියනවා ..නම Nobodies To Somebodies තව දී සොයිසා ෆැමිලි එක ගැනත් දාපන් ...

    සොයිස family 2 ක් තියනව .. කලුතර බෝධිය හැදුවෙ එක සොයිස family එකකින්.. ඒ කට්ටියමයි දකුනු බස් සමාගම කියල බස් 70 ක් විතර රජයට පරිත්‍යාග කලේ.. මොරටුව ඩිපෝ එකත් මේ කට්ටිය දුන්නෙ..

    අනික් සොයිස family එක තමයි De soiza ladies hospital එක හැදුවෙ.. මේ අයට තමයි කොලබ සුපිරිම ඉඩම් තිබුනෙ.. හැමෝම දන්න කොලබ බගතලේ වලවුව මේගොල්ලන්ගෙ.. බගතලේ වලවුවයි ඒකෙ ඉඩම අක්කර 120 කුයි තිබුනෙ මේ අයට ( මුලු බම්බලපිටිය , කොල්ලුපිටිය අයිතිය තිබුනෙ මේ family එකට, අක්කර 400 ක් විතර).
     
    • Like
    Reactions: Inigo Montoya

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,193
    4,445

    මම කියන්නේ ඇල්ෆ්‍රඩ් හවුස් වල හිටපු සොයිස ෆමිලී එක ගැන ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,688
    22,378
    113
    Gotland
    හත්ඉලව්වෙ එතකොට චන්ද්‍රිකා මැඩම් පෘතුගීසි + සිංහල + දෙමල කවලමක්නේ.

    oya uttige Portuguese, sinhala gathiyak na. thanikara indian demala gathiya thinne :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    මම කියන්නේ ඇල්ෆ්‍රඩ් හවුස් වල හිටපු සොයිස ෆමිලී එක ගැන ..

    උබ කියන්නෙත් මම 2 ට කියපු family එක ගැනම තමයි බන්.. Charles Henry de Soysa ට තමයි ඔය සේරම අයිති මචන්.. සොයිස කාන්තා රෝහල, මොරටුව price of wale college , princess of wales මේ සේරම මෙයා පරිත්‍යාග කරපු දේවල්.. බගතලේ වලවුව, Alfred house එක එක්ක සම්පූර්න ඒ වටේ අක්කර 120 ක් මෙයාට තිබුනෙ.. :)
     
    • Like
    Reactions: Inigo Montoya

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,572
    113
    [email protected]
    උබ කියන්නෙත් මම 2 ට කියපු family එක ගැනම තමයි බන්.. Charles Henry de Soysa ට තමයි ඔය සේරම අයිති මචන්.. සොයිස කාන්තා රෝහල, මොරටුව price of wale college , princess of wales මේ සේරම මෙයා පරිත්‍යාග කරපු දේවල්.. බගතලේ වලවුව, Alfred house එක එක්ක සම්පූර්න ඒ වටේ අක්කර 120 ක් මෙයාට තිබුනෙ.. :)

    Issara soysa oya thathweta awe bitcoin aragena kiyala kathawak thiyenawa neda ban...
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    එල මචන් ........

    ආසම topic හැබැය් වෙලා නැතිකම හින්ද මේවගේ නූලකින් දැනගන්න ටික තමා.

    දිගටම කරගන යන්න.

    මාරම informative and graceful writing style ..........
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,193
    4,445
    113
    උබ කියන්නෙත් මම 2 ට කියපු family එක ගැනම තමයි බන්.. Charles Henry de Soysa ට තමයි ඔය සේරම අයිති මචන්.. සොයිස කාන්තා රෝහල, මොරටුව price of wale college , princess of wales මේ සේරම මෙයා පරිත්‍යාග කරපු දේවල්.. බගතලේ වලවුව, Alfred house එක එක්ක සම්පූර්න ඒ වටේ අක්කර 120 ක් මෙයාට තිබුනෙ.. :)

    ඔව් බන් ඔතන ලොකු කෙස් එකක් ගියා බුවාගේ දේපල ගන්න කවුරුවත් හිටියේ නැ එහින්න්ද මම දන්න විදිහට මහා භාරකාර එකට පවරගත්ත..ඊටපස්සේ මහින්ද ගේ ආණ්ඩුව කාලේ ලොකු කෙස් වගයක් ගියා තවම කොල්ලු පිටියේ හුගක් ඉඩම්වල තියෙන්නේ හොර ඔප්පු ඔර්ගිනල් එක තියෙන්නේ ලේකන ආරක්ෂක එකේ ඒවා තියෙන්නේ සොයිසා family එකට ඒවා දැන් මිස්සින් කියල තමාකියන්නේ ..බගතලේ වලවුව කැඩුවාද බන් ...
     
    • Wow
    Reactions: Inigo Montoya

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    ඔව් බන් ඔතන ලොකු කෙස් එකක් ගියා බුවාගේ දේපල ගන්න කවුරුවත් හිටියේ නැ එහින්න්ද මම දන්න විදිහට මහා භාරකාර එකට පවරගත්ත..ඊටපස්සේ මහින්ද ගේ ආණ්ඩුව කාලේ ලොකු කෙස් වගයක් ගියා තවම කොල්ලු පිටියේ හුගක් ඉඩම්වල තියෙන්නේ හොර ඔප්පු ඔර්ගිනල් එක තියෙන්නේ ලේකන ආරක්ෂක එකේ ඒවා තියෙන්නේ සොයිසා family එකට ඒවා දැන් මිස්සින් කියල තමාකියන්නේ ..බගතලේ වලවුව කැඩුවාද බන් ...

    මට මතක විදිහට සොයිස බගතලේ වලවුව කඩල ඊට පස්සෙ Alfred house එක හැදුව.. සොයිස family එකට ඔය ඉඩම් නැති උනාට ගානක් නෑ බන්.. ඒක නිකන් රුපියල් ලක්ශයක් අතේ තියන වෙලාවක ඒකෙන් රුපියල් 100 ක් නැති උනා වගේ වැඩක්..
     
    • Like
    Reactions: Inigo Montoya

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,193
    4,445
    113
    මට මතක විදිහට සොයිස බගතලේ වලවුව කඩල ඊට පස්සෙ Alfred house එක හැදුව.. සොයිස family එකට ඔය ඉඩම් නැති උනාට ගානක් නෑ බන්.. ඒක නිකන් රුපියල් ලක්ශයක් අතේ තියන වෙලාවක ඒකෙන් රුපියල් 100 ක් නැති උනා වගේ වැඩක්..

    Alfred house එකත් මේ ලගදී කැඩුවා කියහන්කෝ ..අපරාදේ බන් ..මොනවා කරනද උන්ගේ family එක UK ඉන්නවාලු ..උබකියනවා වගේ උන්ට මෙහෙ දේපල ගැන කිසිම ගානක්නැ හොයනෙත් නැ ..ඕන හුයන්නක් කරගනින් කියල uk වලට වෙලා ඉන්නවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    Patta machan lankawe parana archaeologically important places mamath balanna henama asawen hitiye me obeysekara kiyana family eka gena infomation share kara gaththata thanks machan

    You must spread some Reputation around before giving it to D_Mad again.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    මේ පොතේ ඔය ඔක්කොම වළව් ගැන තියනවා,මේ ලියලා තියෙන්නෙ මි‍රැන්ඩෝ ඔබේසේකර...

    IF7vMqb.jpg
     
    • Like
    Reactions: Inigo Montoya