ඔබේසේකර පවුලේ කතාව..

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda

    බලපිටියේ පැත්තේ දැන් දැන් ඉන්නේ වලියට බර නසරානි සෙට් නෙහ් වැඩි පුර ඒකයි.. ඒ ඇරෙන්න ඉතින් රටේ පහල වෙච්ච මහ පඩිවරු ඉන්නව බලපිටිය සහ ඒ අවට. උබ බලපිටියෙද මචන්.. ? සොරි හිත රිදුන නම් එහෙම කිව්වට..
    Rep+++

    You have given out too much Reputation in the last 24 hours, try again later. :confused:

    මොනව වුනත් බලපිටියෙ අයගෙ accent එක නං හරි භයංකාරයි:growl: නිකන් ගේම ඉල්ලන්න වගේ කතාව ඒත් හිතපු තරං නපුරු නැ.:cool: බෙදාගත්තාට තුති Rep 24+++++
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;24044687 said:
    එල එල හොද විස්තරයක් ..

    ඔබේසේකරපුර නම වැටුනෙත් ඔය සෙට් එක නිසාද ?
    :baffled:

    රේප් +19
    Oww
    Rajagiriyen 1/4k witara own wela tibbe meyalata.. eyalage idamak thma obesekarapura..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මටසිරි නියම විස්තරයක් නේ....එල එල. මම එකපාරක් දික්කන්ද වලව්ව කිට්ටුවටම ගිහින් තියෙනවා.
    :):):)
    Bro ph1n awe. Heta reply1k dannamko
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ කතාවෙ ලොකු අවුලක් තියනව පෘතුගීසි කුමාරයෙක් මෙහෙ ඇවිත් නමත් ඔබේසේකර කියල දාගෙන මෙහෙ ගෑනියෙක් බැදල පදිංචි උනා කියන එක කොහෙත්ම පිලිගන්න බෑ. ඔතන වෙන්න ඇත්තෙ එහෙ කුමාරිකාවක්. එයා ලංකාවෙ ඔබේසේකර කියල එක්කෙනෙක් බැදල පදිංචි වෙන්න ඇති. උඹල පොඩ්ඩක් ලොජික් එකෙන් හිතල බලන්න මන් කියන එක නෙමේද වෙන්න ඕනෙ කියල.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ කතාවෙ ලොකු අවුලක් තියනව පෘතුගීසි කුමාරයෙක් මෙහෙ ඇවිත් නමත් ඔබේසේකර කියල දාගෙන මෙහෙ ගෑනියෙක් බැදල පදිංචි උනා කියන එක කොහෙත්ම පිලිගන්න බෑ. ඔතන වෙන්න ඇත්තෙ එහෙ කුමාරිකාවක්. එයා ලංකාවෙ ඔබේසේකර කියල එක්කෙනෙක් බැදල පදිංචි වෙන්න ඇති. උඹල පොඩ්ඩක් ලොජික් එකෙන් හිතල බලන්න මන් කියන එක නෙමේද වෙන්න ඕනෙ කියල.

    හරි හරි ඔව් ඔව් හරි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    yKmqQwB.jpg
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මෙය රන් කලේ අටසිය පනස් ගණන් වල...
    මොකද මේ පොත් බ්‍රො ? කියන්න විස්තර ටිකක් අපටත් දැනගන්න..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    මෙය රන් කලේ අටසිය පනස් ගණන් වල...
    මොකද මේ පොත් බ්‍රො ? කියන්න විස්තර ටිකක් අපටත් දැනගන්න..

    මේක මචං පරණ සිංහල පොතක්,මේ පොත එ කාලයේ සිංහල ඉගනගන්න අයට සම්මත වෙලා තිබ්බ පොතක්,තියඩෝර්.ජි.පෙරේරා කියන භාෂාවේදියා තමයි මේ පොත ලියලා තියෙන්නෙ,මේ පොතේ සෙල් ලිපි හොඩි සම්පාදනය කරන්න එහෙමත් ඔබේසේකර මහ මුදලිතුමා උදව් වෙලා තියනවා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    vatinava :):)

    9+

    rep bro thanks...

    මේක මචං පරණ සිංහල පොතක්,මේ පොත එ කාලයේ සිංහල ඉගනගන්න අයට සම්මත වෙලා තිබ්බ පොතක්,තියඩෝර්.ජි.පෙරේරා කියන භාෂාවේදියා තමයි මේ පොත ලියලා තියෙන්නෙ,මේ පොතේ සෙල් ලිපි හොඩි සම්පාදනය කරන්න එහෙමත් ඔබේසේකර මහ මුදලිතුමා උදව් වෙලා තියනවා..

    maru.. mama maara asai parana poth walata
    rep added bro...
     
    • Like
    Reactions: 001flyD