බලපිටියේ පැත්තේ දැන් දැන් ඉන්නේ වලියට බර නසරානි සෙට් නෙහ් වැඩි පුර ඒකයි.. ඒ ඇරෙන්න ඉතින් රටේ පහල වෙච්ච මහ පඩිවරු ඉන්නව බලපිටිය සහ ඒ අවට. උබ බලපිටියෙද මචන්.. ? සොරි හිත රිදුන නම් එහෙම කිව්වට..
Rep+++
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
නිකන් ගේම ඉල්ලන්න වගේ කතාව ඒත් හිතපු තරං නපුරු නැ.
බෙදාගත්තාට තුති Rep 24+++++Owwමරුසිරා;24044687 said:එල එල හොද විස්තරයක් ..
ඔබේසේකරපුර නම වැටුනෙත් ඔය සෙට් එක නිසාද ?
රේප් +19
Bro ph1n awe. Heta reply1k dannamkoඅම්මටසිරි නියම විස්තරයක් නේ....එල එල. මම එකපාරක් දික්කන්ද වලව්ව කිට්ටුවටම ගිහින් තියෙනවා.
![]()
මේ කතාවෙ ලොකු අවුලක් තියනව පෘතුගීසි කුමාරයෙක් මෙහෙ ඇවිත් නමත් ඔබේසේකර කියල දාගෙන මෙහෙ ගෑනියෙක් බැදල පදිංචි උනා කියන එක කොහෙත්ම පිලිගන්න බෑ. ඔතන වෙන්න ඇත්තෙ එහෙ කුමාරිකාවක්. එයා ලංකාවෙ ඔබේසේකර කියල එක්කෙනෙක් බැදල පදිංචි වෙන්න ඇති. උඹල පොඩ්ඩක් ලොජික් එකෙන් හිතල බලන්න මන් කියන එක නෙමේද වෙන්න ඕනෙ කියල.
මෙය රන් කලේ අටසිය පනස් ගණන් වල...
මොකද මේ පොත් බ්රො ? කියන්න විස්තර ටිකක් අපටත් දැනගන්න..
vatinava![]()
9+
මේක මචං පරණ සිංහල පොතක්,මේ පොත එ කාලයේ සිංහල ඉගනගන්න අයට සම්මත වෙලා තිබ්බ පොතක්,තියඩෝර්.ජි.පෙරේරා කියන භාෂාවේදියා තමයි මේ පොත ලියලා තියෙන්නෙ,මේ පොතේ සෙල් ලිපි හොඩි සම්පාදනය කරන්න එහෙමත් ඔබේසේකර මහ මුදලිතුමා උදව් වෙලා තියනවා..