ඔබේ අතීතයත් අයිතිද

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔබේ අතීතයත් අයිතිද



    මේ අතීතය හැමෝටම අයිති එකක් නෙවෙයි.. මේවා මතක තියෙන අය කියන්න බලන්න අදහස් :rolleyes::rolleyes::rolleyes::rolleyes:




    13886327_10157233657425463_8274629828430756062_n.jpg



    13912508_10157233657475463_6858045312277607708_n.jpg



    13891853_10157233657570463_2482750493585662881_n.jpg



    13903167_10157233657755463_5879757855299307787_n.jpg



    13872820_10157233657805463_8752623074503178649_n.jpg



    13907198_10157233657845463_9138349336941065220_n.jpg



    13879294_10157233658100463_8237308287167027575_n.jpg



    13920935_10157233658225463_1415106918222645464_n.jpg



    13891796_10157233658395463_6786162942083135212_n.jpg



    13895057_10157233658430463_3352863426986885474_n.jpg











    මේ තරන් සුන්දර අතීතයක් වෙන කොයින්ද ? :love::love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් ඉන්න පොඩි උන්ට ඔය එක්ස්පිරියන්ස් නෑ නේ.
    මම මුලින්ම වැඩ පටන් ගත්තේ වින්ඩෝස් 95 වලින්.
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් ඉන්න පොඩි උන්ට ඔය එක්ස්පිරියන්ස් නෑ නේ.
    මම මුලින්ම වැඩ පටන් ගත්තේ වින්ඩෝස් 95 වලින්.

    සිරාවටම බන් XP වෙනකන් ස්ක්‍රීන් එක පේන්ට් එක එහෙම වෙනස් වෙද්දී හෙන ආතල් එකක් තිබ්බේ :rofl::rofl:

    hqdefault.jpg


    Hamme,..... CD shops :P

    CD ගන්න එකත් හෙන පිස්සුවක් උනා.. ගේම්ස් cd තමා වැඩියෙන්ම :cool::cool:

    old memories . elazz +7

    :yes::yes: ++
    CD Rental :love:

    ;)
    සිරා බන්...මොන දුකක් වින්දද...:D

    මතක් වෙද්දීත් ආසයි බන් :rolleyes::rolleyes:

    internet or phone හැර අනික් ටික මතකයි :sorry: :sorry:

    1995 :lol::lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    internet or phone හැර අනික් ටික මතකයි :sorry: :sorry:

    matath eka mathaka ne anith eka ara phone eke no space message eka mata oya wagema phone ekak thibuna habayi oya message eka kawadawath awe ne mata phone eka pirenna tharam message ewanna kawuruwath hitiye ne
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් ඉන්න පොඩි උන්ට ඔය එක්ස්පිරියන්ස් නෑ නේ.
    මම මුලින්ම වැඩ පටන් ගත්තේ වින්ඩෝස් 95 වලින්.

    MULINMA computer ekak dekke 5 wasaredi. mage yaluwek ge gedaradi
     
    • Like
    Reactions: ryandok

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    පටන් ගත්තේ Windows 95 දාපු IBM මැෂින් එකකින්. Game වලට කියල තිබ්බේ Dangerous Dave එකයි, Super Mario එකයි, Grand Prix කියල F1 Race එකකුයි. internet Dial Up වලින් කනෙක්ට් වුනේ. සැප කනේ කනෙක්ට් වෙන්න ගියාම. ඒ මදිවට ඉස්සර තිබ්බේ SLT ලගේ prepaid කාඩ්. XP දාපු මැෂින් එකකින් තමා මුලින්ම රෙන්ට් එකට ගෙනාපු CD එකක් බැලුවේ. Tarzen ෆිල්ම් එක. එදා පට්ට චාටර් එකක් කෑව ඒක play කරන්න ගිහින්. දන්නේ නැතුව හරියට VCD එකක් play කරන්න. :D
     
    • Like
    Reactions: ryandok