හම්මෝ ෆෝල්ඩර් සර්ච් එකේ උන්නු කෙනා![]()
ROVER![]()


දැන් ඉන්න පොඩි උන්ට ඔය එක්ස්පිරියන්ස් නෑ නේ.
මම මුලින්ම වැඩ පටන් ගත්තේ වින්ඩෝස් 95 වලින්.
ඩයල් අප් වලින් ඉන්ටනෙට් ගිය කාලේ තිබ්බ වෙබ් සයිට් අද කාලේ ඒවාට වැඩිය පට්ට කියලා හිතෙන්නේ මට විතරද
xp කාලේ තිබ්බ වචුවල් ගර්ල් එහෙම කට්ටියට මතකද![]()