ඔබේ අතීතයත් අයිතිද

El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Meya wat mathakada?
    prjNR6j.gif

    ROVER :love:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඩයල් අප් වලින් ඉන්ටනෙට් ගිය කාලේ තිබ්බ වෙබ් සයිට් අද කාලේ ඒවාට වැඩිය පට්ට කියලා හිතෙන්නේ මට විතරද :D

    xp කාලේ තිබ්බ වචුවල් ගර්ල් එහෙම කට්ටියට මතකද
    :D
     
    • Like
    Reactions: ryandok

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඩයල් අප් වලින් ඉන්ටනෙට් ගිය කාලේ තිබ්බ වෙබ් සයිට් අද කාලේ ඒවාට වැඩිය පට්ට කියලා හිතෙන්නේ මට විතරද :D

    xp කාලේ තිබ්බ වචුවල් ගර්ල් එහෙම කට්ටියට මතකද
    :D

    හ්ම්....හ්ම්..... තාමත් xp බන්...... so... වචුවල් ගර්ල් තාමත් හෑව් .......:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මම ඉස්සෙල්ලම පටන් ගත්තෙ MS DOS වලින්. ඊට පස්සෙ Windows 3.1 ආවම හෙන මැජික් වගේ. ඊට චුට්ටක් කලින් Apple Macintosh එකේ interface එක පොඩ්ඩක් පාවිච්චි කරලා තිබුනා.
    ඉස්සෙල්ලම ගහපු ගේම් එක MS DOS වල Tetrix !!!