ඔබේ අයිතිය දැනගන්න - know your right

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වරෙන් වරෙන් ඇතුලට - ඔය සුළු දේකටත් උසාවි යන එවුන් මේකට උසාවි නොයන්නෙ මොකෝ ?

    කාටවත් ඒක මීටර් වුණෙ නෑ නේද හිටං ?

    .
    .
    .
    right.png
     
    • Like
    Reactions: Ravana21

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අනිවා හාර්ට් ඇටැක් , ඇක්සිඩන්ට්ස් , වලිප්පුව වගේ එවාගෙත් ඔය අයිතිය තියෙනවා. ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.
    1918 ස්පැනිශ් ෆ්ලු එකෙදියි , මැලෙරියාවලිනුයි ලන්කාවේ ලක්ෂ ගානක් මැරුනේ ඔය අයිතිය පාවිච්චි නොකරපු නිසානේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනිවා හාර්ට් ඇටැක් , ඇක්සිඩන්ට්ස් , වලිප්පුව වගේ එවාගෙත් ඔය අයිතිය තියෙනවා. ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.
    1918 ස්පැනිශ් ෆ්ලු එකෙදියි , මැලෙරියාවලිනුයි ලන්කාවේ ලක්ෂ ගානක් මැරුනේ ඔය අයිතිය පාවිච්චි නොකරපු නිසානේ.
    එතකොට ඔය අයිතිය තිබුණෙ නෑනේ
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඔය අයිතිය නැති කරලා, විද්‍යාත්මක පරීක්ෂණ කරලා තහවුරු කල ප්‍රමානයට වැඩියෙන් දරුවාට කිරි පෙව්වම නඩු දාන්න නීති එනකල් නීතියෙන් මනුස්සයාට තියෙන නිදහසේ වටිනාකම තේරුම් ගන්නේ නෑ.