ඔබේ අවතාරයේ කතාව

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මගේ කලින් තිබුනෙ NH මගේ චැනල් එකේ ඉනිශියල්ස්. පස්සෙ කොහෙදෝ ඉදන් ආපු භූතයෙක් ඒක උස්සලා කනපිට හරවල උගේ අවතාරෙට දාගෙන ඉන්නවා. එක නිසා මන් මෙ පොටො එක ඉන්ටනෙට් එකෙන් ඩවුන් ලොඩ් කරන් දාගත්තා. :baffled: :baffled: :baffled:
    අවතාරේ හොඳයි මරු. ඒ උනාට නම කියවනකොට වෙන එකක් කියවෙන්නේ......... :confused2:
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මගේ කලින් තිබුනෙ NH මගේ චැනල් එකේ ඉනිශියල්ස්. පස්සෙ කොහෙදෝ ඉදන් ආපු භූතයෙක් ඒක උස්සලා කනපිට හරවල උගේ අවතාරෙට දාගෙන ඉන්නවා. එක නිසා මන් මෙ පොටො එක ඉන්ටනෙට් එකෙන් ඩවුන් ලොඩ් කරන් දාගත්තා. :baffled: :baffled: :baffled:
    මන් නම් කියන්නේ ඔයා තිබ්බ ඒක දාගන්න. දැන් බලන්න වලතරගේ photo ඒක කී දෙනෙක් දාගෙනද? එකෙන් වුනේ වලතර බ්‍රෑන්ඩ් එකක් වුන එකනේ. ඔයා ඔරිජිනල් හින්ද ඔයාගේ එක ආපහු දාගන්න

    Dark web එක familiar ද? :eek:
    ඔයාගේ අවතාරය ගැනත් කියනන අක්කේ
    ------ Post added on Oct 3, 2024 at 8:09 PM
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    NetFreak
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Dark web එක familiar ද? :eek:

    ow, podi kale loku curiosity ekak thibbe owata, e nisa deep web gore related forums godaka hitiya ewa godak psse polciyen seize karala ewage adminla thama hire, oya wge gore mixtape hadapu prasidd kenek hitiya "ripper" kiyala, u ekkath katha krl tyenw, ewa okkoma podi kale krpu dewal, karana dewl wala barak pathalak notherena nisa, dn e kisima sabathawak nh 🎀

    "dark web" kiyana term eka galapenne oit wada godak dark dewl walata, poduwe minissu chiz piza, chiz beastiality animal/ human gore thiyen onion sites/ forums dark web kiwwta ewa deep web ma thamai, "dark web" aththatama thiyenne priv networks athule, ewta authentication ekak gnnanm ewage inn minissu adurgena eyalgenma thamai gnn pluwn, ewa tor network eken eken outside tyenne
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    Fascination with Death + Unapprehensive + Wannabe Occultist

    When I created the account, I was dealing with self-diagnosed depression and suicidal tendencies ༼ つ ◕_◕ ༽つ, so the Grim Reaper felt close to my heart. I'm currently recovering, of course, ¯\(°_o)/¯ at least, I think I am. :lol:
    All the best bro. Don't give up. You can make it. I've been there
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    user name එක ඇත්ත නම නිසා , සැබෑ පෙනුමට බොහෝ දුරට සමාන අවතාරයක් දාගත්තා , දාපු දවසේ ඉඳන් අද වෙනකම් වෙනස් කරලා නෑ
     
    ow, podi kale loku curiosity ekak thibbe owata, e nisa deep web gore related forums godaka hitiya ewa godak psse polciyen seize karala ewage adminla thama hire, oya wge gore mixtape hadapu prasidd kenek hitiya "ripper" kiyala, u ekkath katha krl tyenw, ewa okkoma podi kale krpu dewal, karana dewl wala barak pathalak notherena nisa, dn e kisima sabathawak nh 🎀

    "dark web" kiyana term eka galapenne oit wada godak dark dewl walata, poduwe minissu chiz piza, chiz beastiality animal/ human gore thiyen onion sites/ forums dark web kiwwta ewa deep web ma thamai, "dark web" aththatama thiyenne priv networks athule, ewta authentication ekak gnnanm ewage inn minissu adurgena eyalgenma thamai gnn pluwn, ewa tor network eken eken outside tyenne
    ඔව් ඒක ඇත්ත ඩීප් වෙබ් එකේ දේවල් වලටම තමයි සමහරු ඩාක් වෙබ් කියන්නෙ. මට කලින් ඉදලාම තේරුනා ඔයා ඔය සීන් එකේ ඉදපු කෙනෙක් කියලා. :yes:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    ඔව් ඒක ඇත්ත ඩීප් වෙබ් එකේ දේවල් වලටම තමයි සමහරු ඩාක් වෙබ් කියන්නෙ. මට කලින් ඉදලාම තේරුනා ඔයා ඔය සීන් එකේ ඉදපු කෙනෙක් කියලා. :yes:
    Oya kollek 🤭