dekama ghnawa thama. dan th16 maxතාම ගහන්වද බොක්ක ?මං ටික කාලයක් clash royel ගැහුව දැං නං සේරම නවත්තල ඉන්නෙ
![]()

dekama ghnawa thama. dan th16 maxතාම ගහන්වද බොක්ක ?මං ටික කාලයක් clash royel ගැහුව දැං නං සේරම නවත්තල ඉන්නෙ
![]()

යකෝ.... මම නවත්තනකොට lvl 9 ද කොහෙදdekama ghnawa thama. dan th16 max![]()

jeep wrangler වලට ආස දuser name එක ඇත්ත නම නිසා , සැබෑ පෙනුමට බොහෝ දුරට සමාන අවතාරයක් දාගත්තා , දාපු දවසේ ඉඳන් අද වෙනකම් වෙනස් කරලා නෑ
සුබ සන්ද්‍යාවක් එළකිරි වාසි සියලු දෙනාටම.
එළකිරි හැමෝටම අවතාරයක් තියෙනවනේ. මටනම් සමහර අය ගේ නම දැක්ක ගමන් මතක් වෙන්නේ එයාලගේ අවතාරය. උදා @Heshan Daminda
මම කැමතියි ඔයාල දාගෙන ඉන්න අවතාරය (Avatar) එක දැම්මේ ඇයි කියල දැනගන්න. හැමෝම අවතාරයයි ඒ ගැන පොඩි විස්තරයකුයි දාගෙන යන්න.
මේ මගේ අවතාරය
View attachment 238690
මේ ඉන්නේ තරු දිහා බලාගෙන ඉන්න ළමයෙක්. මම තරු වලට කැමති හින්ද තමයි මේක දාල තියෙන්නේ. AI generated එකක්
Invitations : @dilann @hancok @රෝසි ආච්චි @nevermindNevergiveup @lankalk @elektro @Stimulus mind @Reincarnator @geeko @Robinhood wage ekek @CorD SaC @Truth Hurts @scurvy@හෙළයෙක් @emoji diaries @Lovtus @Solo Rider @Gingy @Fiona Dabare @Chimpanzee Putha
coc ghnawda thama![]()
අන්තිමට ghuwe 2020තාම ගහන්වද බොක්ක ?මං ටික කාලයක් clash royel ගැහුව දැං නං සේරම නවත්තල ඉන්නෙ
![]()