ඔබේ අවතාරයේ කතාව

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,745
    18,525
    113
    user name එක ඇත්ත නම නිසා , සැබෑ පෙනුමට බොහෝ දුරට සමාන අවතාරයක් දාගත්තා , දාපු දවසේ ඉඳන් අද වෙනකම් වෙනස් කරලා නෑ
    jeep wrangler වලට ආස ද
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    සුබ සන්ද්‍යාවක් එළකිරි වාසි සියලු දෙනාටම.

    එළකිරි හැමෝටම අවතාරයක් තියෙනවනේ. මටනම් සමහර අය ගේ නම දැක්ක ගමන් මතක් වෙන්නේ එයාලගේ අවතාරය. උදා @Heshan Daminda

    මම කැමතියි ඔයාල දාගෙන ඉන්න අවතාරය (Avatar) එක දැම්මේ ඇයි කියල දැනගන්න. හැමෝම අවතාරයයි ඒ ගැන පොඩි විස්තරයකුයි දාගෙන යන්න.


    මේ මගේ අවතාරය

    View attachment 238690

    මේ ඉන්නේ තරු දිහා බලාගෙන ඉන්න ළමයෙක්. මම තරු වලට කැමති හින්ද තමයි මේක දාල තියෙන්නේ. AI generated එකක්




    Invitations : @dilann @hancok @රෝසි ආච්චි @nevermindNevergiveup @lankalk @elektro @Stimulus mind @Reincarnator @geeko @Robinhood wage ekek @CorD SaC @Truth Hurts @scurvy :lol: @හෙළයෙක් @emoji diaries @Lovtus @Solo Rider @Gingy @Fiona Dabare @Chimpanzee Putha

    සීන් එකේ ඉද්දි මට හම්බුණ ලස්සනම wife මට කුක්කු පොවන photo එකක්. එ‍්ක හැරවුම් ලක්ෂ්‍යයක් කියන්න පුළුවන්. මොකද හැම එකටම ගහන එක තියලා ලස්සනම අයට, 2000 න් පස්සෙ නංගිලාට විතරයි කියල filter කරන්න ගත්තෙ ඊට පස්සෙ. 😌

    අ‍ා තව මේක දැම්මෙ එයා pregnant වුණා කියල දැනගත්ත දවසෙ. ඊට පස්සෙ වෙනස් කරේ නෑ.

     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Crush since my young hood. :love: :P

    Happy Kendall Jenner GIF by E!
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තඩි M අකුර පෙන්න තිබ්බා, අවතාරයක් දැම්මේ නෑ 🤗
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේක මට දුන්නේ ඉලෝන් අයියා ඒක දිග කතාවක්

    කිරියේ කලර් එකටම සෙට් වෙනවා නෙහ්
     
    • Haha
    Reactions: kinkon

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    තඩි පුකකුයි හත්තකුයි දාන් ඉන්න එකාව mention කරපන් කවුරුහරි
     
    • Dislike
    Reactions: YelaWolf