ඔබේ ගණිත හැකියාව වැඩිකර ගන්න සිංහල Game එකක් මෙන්න. මෙහි Level 3 ක් යටතේ, විවිධ ගණිත ක්රම පුහුණු වී ඔබේ ගණිත හැකියාව වර්ධනය කර ගත හැකිය. ළමා, වැඩිහිටි හැමෝටම වැදගත් විය හැකිය. මෙය Windows සහිත පරිගනක වල පමනක් භාවිතා කල හැකිවන අතර ඉන්ස්ටොල් කරන්න ඔනෙත් නෑ. ඩබල් Click වලින් open වෙනවා.
GET IT NOW
Demo Video
www.pasansoft.com
GET IT NOW
Demo Video
www.pasansoft.com
Last edited: