ඔබේ ගණිත හැකියාව වැඩිකර ගන්න Game එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    794
    1,403
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔබේ ගණිත හැකියාව වැඩිකර ගන්න සිංහල Game එකක් මෙන්න. මෙහි Level 3 ක් යටතේ, විවිධ ගණිත ක්‍රම පුහුණු වී ඔබේ ගණිත හැකියාව වර්ධනය කර ගත හැකිය. ළමා, වැඩිහිටි හැමෝටම වැදගත් විය හැකිය. මෙය Windows සහිත පරිගනක වල පමනක් භාවිතා කල හැකිවන අතර ඉන්ස්ටොල් කරන්න ඔනෙත් නෑ. ඩබල් Click වලින් open වෙනවා.

    GET IT NOW


    Demo Video



    MG.jpg

    www.pasansoft.com
     
    Last edited:

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    අවුලක් හිතන්න එපා මෙහෙම කිව්වට..

    ඩෙස්ක්ටොප් ඇප්ලිකෙශන් මෙලො වැඩක් නැ.. හදපන් මොබයිල් ඇප් සින්හල ඒව නැතුව ඉන්ග්ලිශ් වලින් කරපන්..

    ජය වේවා
     
    • Love
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    794
    1,403
    93
    Heiyanthuduwa - Kelaniya
    අවුලක් හිතන්න එපා මෙහෙම කිව්වට..

    ඩෙස්ක්ටොප් ඇප්ලිකෙශන් මෙලො වැඩක් නැ.. හදපන් මොබයිල් ඇප් සින්හල ඒව නැතුව ඉන්ග්ලිශ් වලින් කරපන්..

    ජය වේවා
    මොබයිල් ඇප්ස් හදලා තියනවා මචන්... (Google Play තියනවා)කලින් Windows වලට හදපු ඒවා දැන් මොබයිල් කරමින් ඉන්නෙ.
     
    • Like
    Reactions: undefined