ඔබේ චන්දය UNP වෙත ලබා දෙන්න.

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
ඔබේ චන්දය UNP වෙත ලබා දෙන්න.

ඔබේ චන්දය හොර මැර බොරු වංචා නැති එක්සත් ජාතික පක්ශය වෙත ලබා දෙන්න.:)



ගිය ණුවන ඇතුන් ලවාම අද්දවමු!


unp.jpg


මිත්‍රවරුණි,


මේ රට ගොඩ නගන්ඩ පූලුවන් එක්සත් ජාතික පක්ශයට විතරයි.:)
අතිගරු රනිල් ව්ක්‍රමසින්හ විපක්ෂනායක තුමා ඇතුලු අපේ දූරදර්ෂී නායකත්ව මණ්ඩලයට ඔබේ වටිනා චන්දය ශක්තියක් කරවන්න.:)
තරුණ ජවයෙන් රට ගොඩ ගන්න එක්සත් ජාතික පාක්ෂිකයා දිනවන්න.
:)
අද උදේම චන්ද පොලට ගිහින් එක්සත් ජාතික පක්ෂයේ අලිය ඉදිරියෙන් තම පිරිසිදු කතිරය බාවිතා කරල තමන් කැමති අපේක්ෂකයන් 3 න් දෙනෙක්ට මනාපය ලකුණු කරන්න.:yes::yes:




අපි යන්නේ කොයි පාරේ යූන්පී ගිය පාරේ :):):)
 
  • Like
Reactions: Gayan88

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබේ චන්දය හොර මැර බොරු වංචා නැති එක්සත් ජාතික පක්ශය වෙත ලබා දෙන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔබේ චන්දය කිසිම හොර බොරුවක් වංචාවන් සහ මැරකම් නොකරන සන්ධානෙට ලබා දෙන්න
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    යකෝ චන්ද ප්‍රචාරක කටයුතු ඉවර උනේ පෙරේද පළමුදා.... :lol::lol:
    තොපි චන්ද නීති උල්ලංගනය කරන්නේ දැන් :lol::lol:
    එක්සත් ජාතික පක්ෂය නිති වලට වඩා ජනතාවට ආදරය කරන පක්ෂයක්.ඒකයි මේ දැනුවත් කරන්නේ:)
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    උබේ නම වගෙම ඔය තමයි පක්ශෙත් :lol:
    අපේ පක්ෂය ලේසියෙන් දිරන්නේ නෑ.තවත් ජවයක් එකතු කරන්ඩ හෙට උදේම චන්දෙ දෙන්න.:)
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    ඔබේ චන්දය කිසිම හොර බොරුවක් වංචාවන් සහ මැරකම් නොකරන සන්ධානෙට ලබා දෙන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අපිත් දුන්නේ නම් UNP එකට තමා..... ඒත් මෙදා පාර නම් දෙපාරක් හිතන්න වෙනවා..... JVP :D :)
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113


    Viduli pulutwen beraganna Sandaneta hari,UNP ekata hari vote denna...UNP eken ellala passe atha shakthimath karanna sandaneta enanisa ehema dunnath kamak naha


     
    Mar 26, 2014
    275
    12
    0
    යූඇන්පීයට වඩා ආන්ඩුවට චන්දෙ දෙන එක හොඳයි. කොහොමත් ආන්ඩුවෙ ඉන්නෙම යූඇන්පී කාරයො.
     
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?
     
    அமைதி;16448949 said:
    යූඇන්පීයට වඩා ආන්ඩුවට චන්දෙ දෙන එක හොඳයි. කොහොමත් ආන්ඩුවෙ ඉන්නෙම යූඇන්පී කාරයො.
    ගොන් කත කියන්න එපා බන්, මොකාට හරි කමක් නැහැ ආණ්ඩුවට නොදී ඉන්නවනම්. උඹල වගේ ගොබ්බයෝ නිසා තමයි ආණ්ඩුව පරද්දන්න අමාරු
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපිත් දුන්නේ නම් UNP එකට තමා..... ඒත් මෙදා පාර නම් දෙපාරක් හිතන්න වෙනවා..... JVP :D :)

    අපිත් දුන්නේ නම් UPFA එකට තමා..... ඒත් මෙදා පාර නම් දෙපාරක් හිතන්න වෙනවා..... JVP :D :)