ඔබේ චන්දය UNP වෙත ලබා දෙන්න.
ඔබේ චන්දය හොර මැර බොරු වංචා නැති එක්සත් ජාතික පක්ශය වෙත ලබා දෙන්න.
ගිය ණුවන ඇතුන් ලවාම අද්දවමු!
මිත්රවරුණි,
මේ රට ගොඩ නගන්ඩ පූලුවන් එක්සත් ජාතික පක්ශයට විතරයි.
අතිගරු රනිල් ව්ක්රමසින්හ විපක්ෂනායක තුමා ඇතුලු අපේ දූරදර්ෂී නායකත්ව මණ්ඩලයට ඔබේ වටිනා චන්දය ශක්තියක් කරවන්න.
තරුණ ජවයෙන් රට ගොඩ ගන්න එක්සත් ජාතික පාක්ෂිකයා දිනවන්න.
අද උදේම චන්ද පොලට ගිහින් එක්සත් ජාතික පක්ෂයේ අලිය ඉදිරියෙන් තම පිරිසිදු කතිරය බාවිතා කරල තමන් කැමති අපේක්ෂකයන් 3 න් දෙනෙක්ට මනාපය ලකුණු කරන්න.

අපි යන්නේ කොයි පාරේ යූන්පී ගිය පාරේ