ඔබේ චන්දය UNP වෙත ලබා දෙන්න.

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,547
    1,013
    113
    Negombo paththe thama
    අපිත් දුන්නේ නම් UNP එකට තමා..... ඒත් මෙදා පාර නම් දෙපාරක් හිතන්න වෙනවා..... JVP :D :)

    siraawata UNP eke inneth waasiyata pathi maaru karana gembo tikak thamai wadak naa katha karala UPFA UNP dekama thakata thaka

    JVP eka rate shakthimathwa thiyenna ona kawadaatawath dinna nodinna un parliment eke inna ona
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ බය වෙන්ඩ එපා පුතා මේ jvp එකට දෙනව කියල පොර ටොක් දෙන ගොඩක් එවුන් හොරෙන් අලියට ගහල එනව ඒකයි ඇත්ත.:lol::lol::lol: ඒත් රනිල් ඉන්නකන් නම් උබලට දිනන්ඩ බැ.:no::no::)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ බය වෙන්ඩ එපා පුතා මේ jvp එකට දෙනව කියල පොර ටොක් දෙන ගොඩක් එවුන් හොරෙන් අලියට ගහල එනව ඒකයි ඇත්ත.:lol::lol::lol: ඒත් රනිල් ඉන්නකන් නම් උබලට දිනන්ඩ බැ.:no::no::)

    රනිල මොකටද? අපිට මහින්ද මැතිතුමා ඉන්නේ. එතුමට කතිරේ ගහමුකො.
     
    Mar 26, 2014
    275
    12
    0
    පිස්සු පුසා;16448968 said:
    ගොන් කත කියන්න එපා බන්, මොකාට හරි කමක් නැහැ ආණ්ඩුවට නොදී ඉන්නවනම්. උඹල වගේ ගොබ්බයෝ නිසා තමයි ආණ්ඩුව පරද්දන්න අමාරු
    උඹට ඔච්චර මලපැන්නෙ මොකද? යූඇන්පීයට වඩා ජේවීපියටයි චන්ද වැටෙන්න ඕන. යූඇන්පීය බලේට එන්න දඟලන්නෙ සන්ධානෙට වඩා වැඩියෙන් හොරකම් කරන්න මිසක් වෙන දේකට නෙමෙයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උබ බය වෙන්ඩ එපා පුතා මේ jvp එකට දෙනව කියල පොර ටොක් දෙන ගොඩක් එවුන් හොරෙන් අලියට ගහල එනව ඒකයි ඇත්ත.:lol::lol::lol: ඒත් රනිල් ඉන්නකන් නම් උබලට දිනන්ඩ බැ.:no::no::)
    ගොඩක් සීනුවෙ පින්තුර ගහන් ඉන්න උන්ට චන්දෙත් නෑ මේ පාර. චන්දෙකදි ලොකු බලපෑමක් කරන්න පුලුවන් ජනතාව ඔන්ලයින් සමාජ වල ඉන්නව කියල හිතන්න අමරුයි
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගොඩක් සීනුවෙ පින්තුර ගහන් ඉන්න උන්ට චන්දෙත් නෑ මේ පාර. චන්දෙකදි ලොකු බලපෑමක් කරන්න පුලුවන් ජනතාව ඔන්ලයින් සමාජ වල ඉන්නව කියල හිතන්න අමරුයි

    ලංසා ලා හිරුනිකාලා ඉන්නකොට මොකටද ජෙප්පන්ට දෙන්නේ.

    1965050_226411034231016_703486844_n.jpg

    999144_488089234633633_1393703807_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලංසා ලා හිරුනිකාලා ඉන්නකොට මොකටද ජෙප්පන්ට දෙන්නේ.
    හිරුණිකා ශොට් එකක්වත් දෙනවනන් ඒකිට චන්දයක් ගැහුවට අවුලක් නෑ. අඩුගානෙ ආතල් එකක් ගත්ත කියලවත් හිත හදාගන්න පුලුවන්. ලන්සා කියන්නෙ පට්ට කුඩ්ඩෙක් නේ. මිනිහට තර්ජනේ කරල ලස්සන ගෑනුන්ව දූශනය කරන වේසිගෙ පුතෙක් ඌ.
     
    :frown: