මචං මඩ ගහා ගන්න ඕන නැ උබ හිතට දුකයි නම් මේවා දැකලා අපිට කරන්න දෙයක් නැ ඇත්තට මුහුණ දෙන්න අපේ MihiCherub මහන්සි වෙලා හොද වැඩක් කරලා තියෙනවා , පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්නවත් නිහතමානි වෙන්න ..
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
ආයේ ආයේ නොම ඉවසම්
හිස ඔසවමු හිත ඇති ඉවසුම්.
![]()
ඔය ටික තිබුනෙ නැත්නම් එහෙම කරන්න තිබුනා පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්න පුලුවන් පැත්තක් නොගෙන මෙ ලිපිය දැම්මනම්



පව් යකෛා්

එකෙන් ටිකක් රනිල් අගමැති කරලා රනිල්ට දෙනවා කියලානේ කියන්නෙ 


