ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචං මඩ ගහා ගන්න ඕන නැ උබ හිතට දුකයි නම් මේවා දැකලා අපිට කරන්න දෙයක් නැ ඇත්තට මුහුණ දෙන්න අපේ MihiCherub මහන්සි වෙලා හොද වැඩක් කරලා තියෙනවා , පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්නවත් නිහතමානි වෙන්න ..
    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්.

    e12g5x.jpg

    ඔය ටික තිබුනෙ නැත්නම් එහෙම කරන්න තිබුනා පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්න පුලුවන් පැත්තක් නොගෙන මෙ ලිපිය දැම්මනම් :rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය ටික තිබුනෙ නැත්නම් එහෙම කරන්න තිබුනා පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්න පුලුවන් පැත්තක් නොගෙන මෙ ලිපිය දැම්මනම් :rofl::rofl::rofl:

    මෙකටත් රිදෙයි :P පව් යකෛා්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රට හා රාජපක්ශ යනු දෙකකි.
    යුධ සමය හා පශ්චාත් යුධ සමය යනුද දෙකකි.
    පටලව ගන්න එපා.
    පාලකයා අසාර්ථක නම් පලවා හැරීම ජනතාවගේ වගකිමයි.
    අනික කිසිම පාලකයෙක් සදාකාලිකද
    හූල්ලන් නැතිව අනාගතය ගැන ධනාත්මකව සිතන්න.

    ගහ තවත් ලියලන්න ඉස්සෙල්ලා කපලා දාන එක තමයි හොඳ.
    මෙහෙම දූෂිත ගහක් ලංකාවේ තවත් තිබේද?

    පාලකයා 100% අසාර්ථකද? මොහු වෙනුවට ‍ගෙන එනු ලබන අනුප්පරාපතිකයා මහින්ද සාර්ථක තැන් වලවත් අඩුම තරමින් සාර්ථක කියා පිලිගත හැකිය.

    දැන් තියන ගහ වෙනුවට නියගලා ගස් හිටවන්න අපි ලෑස්ති නැහැ. 09 වෙනිදට උඹලට ටොක්කක් ඇනලා රටේ බහුතරය උඹල‍ට පෙන්නයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ෆේක් කෝට් කරන්න එපා බං :no:
    ෆෙක් නෙ ඔයි දෙශපලන ත්‍රෙඩ් ව්ල වැඩිම:rofl::rofl::rofl:
    ලොල්..... වෙච්චි මහින්සිය ප්රතිපල නැහැ වගේ දැනුනම ඔහොම වෙන්න ඇති. :P:P

    මොනා උනත් ලිව්ව එක අගය කරන්න ඔිනි. :yes::yes:
    ලිවුව එක අගය කරන නිසා තම්යි විරුද්ද මතයත් ප්‍ර්කාශ කරෙ එ මල්ලි මුල ඉදල හොදට ඇවිල්ලා අවසානෙ අරමුණ පෙන්නුව එක තම්යි සින් එක ඉතින් එකට ප්‍ර්තිවිරුද්ද මතයක් දැරුවා කියලා ත්‍රෙඩ් එක කැවා කියනවනම් එක නිකන් ගැලපෙන්නෙ නැහැනේ නෙද මෙ තරම් හිතන්න පුලුවන් කෙනෙකුට:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ටික තිබුනෙ නැත්නම් එහෙම කරන්න තිබුනා පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්න පුලුවන් පැත්තක් නොගෙන මෙ ලිපිය දැම්මනම් :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    විධායක බලතල නැති කරනවා කියාල දැන් කියන්නෙ නැහැනේ:confused: එකෙන් ටිකක් රනිල් අගමැති කරලා රනිල්ට දෙනවා කියලානේ කියන්නෙ :eek::eek:

    වචනයක් කිවුවෙ නැහැ හැල්ලක් කියලා කිවුවා ඇරෙන්න උට රිදෙන්න අඩන්න දෙයක් මම කිවුවෙ නැහැ
    විධායක අගමැති කමක් ගැන නෑනෙ. ඔයාලනෙ පාගන් ඉන්නෙ. මේ ත්‍රඩ් එකේ අකුරක් කියවල නෑනෙ.
    ---------------------------------
    පාරිලිමේන්තුවට උත්තර තමයි වර්තමානයෙත් දෙන්නෙ. නමුත් මොකක් හරි ජෝක් එකක් දාල දැන් ශේප් වෙනව. හේතුව මරාට ඕනෙ විදියටයි නීතිය, නමුත් නීතිය යලි ස්තාපිත කලාම, විධායක බලතල ඉවත් කලාම ජනාධිපතිට ඕන ඕන විදියට නීති වෙනස් කරන්න බෑ. එහෙනම් යම් කෙනෙක් මූල්‍ය වංචාවක් කලොත් පක්ශ අපක්ශ බේදයකින් තොරව නීතියේ පිහිට පැතිය හැකියි. ඔවුන්ට නීතිය ඉදිරියේ දඩුවම් දිය හැකියි. ක්‍රමයයි වෙනස් කරන්නෙ. කලින් හොරාම දැන් හිටියට හොරකම් කරන මග ඇහිරීමයි කරන්නෙ. ඒ නිසා කවුරු ආවත් හොරකම වෙනවා කියන තර්කය බිද වැටෙනව. :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Dilwaale ඔයා :P

    මෙකටත් රිදෙයි :P පව් යකෛා්
    එහෙම කියන්න එපා සහො එ සහොව දිරිමත් කරන්න පොතක් ගහන්න එතකොට එයා කියන එක
    අහලා උත්තර දෙන්න බැරි නිසා කුනු කුඩෙට දාන්න තිබුනා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලිවුව එක අගය කරන නිසා තම්යි විරුද්ද මතයත් ප්‍ර්කාශ කරෙ එ මල්ලි මුල ඉදල හොදට ඇවිල්ලා අවසානෙ අරමුණ පෙන්නුව එක තම්යි සින් එක ඉතින් එකට ප්‍ර්තිවිරුද්ද මතයක් දැරුවා කියලා ත්‍රෙඩ් එක කැවා කියනවනම් එක නිකන් ගැලපෙන්නෙ නැහැනේ නෙද මෙ තරම් හිතන්න පුලුවන් කෙනෙකුට:P

    බොරැ කැ‍ටයම් බන් හිරැණිකා ‍වගේ කදුලු විකුණලා වාසි ගන්න බලනේන‍ෙ. :rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆෙක් නෙ ඔයි දෙශපලන ත්‍රෙඩ් ව්ල වැඩිම:rofl::rofl::rofl:

    වැඩිපුර හිටියයි කියල පටු වාසියට උන්ව කෝට් කරලා ප්‍රමෝට් කරන්න එපා බං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විධායක අගමැති කමක් ගැන නෑනෙ. ඔයාලනෙ පාගන් ඉන්නෙ. මේ ත්‍රඩ් එකේ අකුරක් කියවල නෑනෙ.
    ---------------------------------
    පාරිලිමේන්තුවට උත්තර තමයි වර්තමානයෙත් දෙන්නෙ. නමුත් මොකක් හරි ජෝක් එකක් දාල දැන් ශේප් වෙනව. හේතුව මරාට ඕනෙ විදියටයි නීතිය, නමුත් නීතිය යලි ස්තාපිත කලාම, විධායක බලතල ඉවත් කලාම ජනාධිපතිට ඕන ඕන විදියට නීති වෙනස් කරන්න බෑ. එහෙනම් යම් කෙනෙක් මූල්‍ය වංචාවක් කලොත් පක්ශ අපක්ශ බේදයකින් තොරව නීතියේ පිහිට පැතිය හැකියි. ඔවුන්ට නීතිය ඉදිරියේ දඩුවම් දිය හැකියි. ක්‍රමයයි වෙනස් කරන්නෙ. කලින් හොරාම දැන් හිටියට හොරකම් කරන මග ඇහිරීමයි කරන්නෙ. ඒ නිසා කවුරු ආවත් හොරකම වෙනවා කියන තර්කය බිද වැටෙනව. :D

    පාර්ලිමේන්තුවේ නායක අගමැතිට නීති වෙනස් කරන්න පුලුවන්. :P:P
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පාලකයා 100% අසාර්ථකද? මොහු වෙනුවට ‍ගෙන එනු ලබන අනුප්පරාපතිකයා මහින්ද සාර්ථක තැන් වලවත් අඩුම තරමින් සාර්ථක කියා පිලිගත හැකිය.

    දැන් තියන ගහ වෙනුවට නියගලා ගස් හිටවන්න අපි ලෑස්ති නැහැ. 09 වෙනිදට උඹලට ටොක්කක් ඇනලා රටේ බහුතරය උඹල‍ට පෙන්නයි.

    යුද්ධයට හොඳ වුනාට මහින්ද මොඩලය අදට ගැළපෙන්නෙ නැහැ.
    වෙනසක් විය යුතුයි.
    හෙට බලමු. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඔය ටික තිබුනෙ නැත්නම් එහෙම කරන්න තිබුනා පක්ෂ බේදයකින් තොරව එක අගය කරන්න පුලුවන් පැත්තක් නොගෙන මෙ ලිපිය දැම්මනම්
    ලිපිය පැහැදිලිවම මහින්දට විරුද්ධව සහ මෛත්‍රීපාලනයේ තිබෙන ප්‍රශ්නයි. මොළේ උඩද බන් අයියෙ වාඩි වෙලා ඉන්නෙ. :dull:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විසදුම් නැති ප්‍ර්ශන තියෙන්නෙ ප්‍ර්ශන වලට දුන්න උත්තර තමයි

    ප්‍රථමික පන්තියේ ප්‍රශ්න පත්තරයට උත්තර ලියන්න වුමනාවක් නැ අපිට ,,
    :rofl::rolleyes:
    නොවෙන එක එක බහු බුත ජෝගි හින මවාගෙන නැති ප්‍රශ්න ඔලුවට දාගෙන දගළුවට වැඩක් නැ ඇත්තටම ජනතාවට තියෙන ප්‍රශ්න වලට උත්තර ලැබිලා තියෙනවා .

    ජන්දේ නැති මොන්ටිසොරි ළමයින්ට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලය නාස්ති කරගන්න ඕන නැ... ජන්දෙන් පස්සේ වෙලාවක් තිබුනොත් වෙනම මොන්ටිසෝරි ළමයිනට දේශපාලනය නමින් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා උබ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේන්තුවේ නායක අගමැතිට නීති වෙනස් කරන්න පුලුවන්. :P:P

    ඇත්තට?:rofl: අගමැතිට ආස විදිහට නීති වෙනස් කරන්න පුළුවන්? :rofl: ITN එකේද කිව්වේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විධායක අගමැති කමක් ගැන නෑනෙ. ඔයාලනෙ පාගන් ඉන්නෙ. මේ ත්‍රඩ් එකේ අකුරක් කියවල නෑනෙ.
    ---------------------------------
    පාරිලිමේන්තුවට උත්තර තමයි වර්තමානයෙත් දෙන්නෙ. නමුත් මොකක් හරි ජෝක් එකක් දාල දැන් ශේප් වෙනව. හේතුව මරාට ඕනෙ විදියටයි නීතිය, නමුත් නීතිය යලි ස්තාපිත කලාම, විධායක බලතල ඉවත් කලාම ජනාධිපතිට ඕන ඕන විදියට නීති වෙනස් කරන්න බෑ. එහෙනම් යම් කෙනෙක් මූල්‍ය වංචාවක් කලොත් පක්ශ අපක්ශ බේදයකින් තොරව නීතියේ පිහිට පැතිය හැකියි. ඔවුන්ට නීතිය ඉදිරියේ දඩුවම් දිය හැකියි. ක්‍රමයයි වෙනස් කරන්නෙ. කලින් හොරාම දැන් හිටියට හොරකම් කරන මග ඇහිරීමයි කරන්නෙ. ඒ නිසා කවුරු ආවත් හොරකම වෙනවා කියන තර්කය බිද වැටෙනව. :D

    විදායකයෙ තියෙන බලතල අයින් කරලා එක දෙන්නෙ කතා නායකටද? සෙංකොලෙ ගෙන එකාටද මල්ලියෙ:rofl::rofl::rofl: ඔය ක්‍ර්මය වෙනස් කරන්න පුලුවන් බලවෙගයක් විපක්ශෙ ඉන්නවාද? එහෙම බලනකොට සිරිපාලලත් හොරකම් කරලා තියෙනවානෙ නැත්නම් සහල් මෆියාවක් හැදුනෙ කොහොමද මල්ලිලා අච්චර ලොකු සල්ලි කාරයො උනෙ කොහොමද?
    පරම්පාරවෙන් ආපුවා වෙන්න ඇති:P
    අනිත් පැත්තෙන් චන්දිකාලා පොඩි හොරුද ප්‍ර්චස් එක හිතවතුන්ට රු 100ට වික්ක අයනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි සරල බහුතරය කියන්නේ 2/3 කියල හිතන් ඉන්න ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා හොඳයි හොඳයි කියල හිතන් ඉන්න ITN ප්‍රේක්ෂකයින්ට ඕව පැහැදිලි කරන්න බෑ :yes: ඊළඟ ආත්මෙවත් මොලයක් ඇතුව ඉපදේවා කියල ප්‍රර්ථනා කරන්න විතරි අපිට පුළුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විදායකයෙ තියෙන බලතල අයින් කරලා එක දෙන්නෙ කතා නායකටද? සෙංකොලෙ ගෙන එකාටද මල්ලියෙ:rofl::rofl::rofl: ඔය ක්‍ර්මය වෙනස් කරන්න පුලුවන් බලවෙගයක් විපක්ශෙ ඉන්නවාද? එහෙම බලනකොට සිරිපාලලත් හොරකම් කරලා තියෙනවානෙ නැත්නම් සහල් මෆියාවක් හැදුනෙ කොහොමද මල්ලිලා අච්චර ලොකු සල්ලි කාරයො උනෙ කොහොමද?
    පරම්පාරවෙන් ආපුවා වෙන්න ඇති:P
    අනිත් පැත්තෙන් චන්දිකාලා පොඩි හොරුද ප්‍ර්චස් එක හිතවතුන්ට රු 100ට වික්ක අයනෙ

    77ට කලින් විදායක බලතල තිබ්බේ සෙන්කොලේ අරන් යන බුවාටද අයියේ?:rofl: