අපි ඉපදීමට පෙර කිසිවක් නොමැති යමක් වෙති එය මෙය යැයි පැහැදිලි කිරිය නොහැක,ඒත් අපි උපදින ඒ මොහොත අපිව ප්රශ්ණ ගොඩකට ඇද දමන මොහොතකි.
පොඩ්ඩක් හිතල බලන්න ඔයාලා ඉපදුනාට පස්සේ තමන්ගෙයි කියන මොනාද තනියම කරලා තියෙන්නේ ???
මුකුත් නැහැ!!!!!
මේ සමාජය සහා වෙනත් බලවේග වලින් අපිව පාලනය කරයි..... එතෙක් අපි කර්මාණ්ත ශාලාවක වැඩ කරන රොබෝවරැන්ට සමානයි!!! මේ දේවල් වලින් අපි ඉවත් වෙන්න ඔනේ කිසිම හරයක් නොමැති ජාතියක් මුල් කර ගනිමින් අපේ රටේ සහා ලෝකයේ කොච්චර වැරදි දේවල් කරනවාද!!! මෙවායින් ම්දුනු දවස... මිනිසා යන්නට නියම අර්ථයක් දෙන දවසක් වෙයි !!!

no rep +?